Saturday, July 24, 2010

Winamp (සද්දෙට අහන්න)

Winamp ගැන :-
                              අද දෙන්නේ කාටත් වටින කවුරුත් දන්න Player එකක් Winamp කිව්වහම ගොඩාක් අය දන්නේ Music Player එකක් විදිහටනේ දැන් මේ Player එකේම සින්දු Download කරන ගැජට් එකකුත් එනවා.මේකෙන් තව CD-MP3 වලට rip කරන්නත් පුළුවන් තව Audio CD Burn කරන්නත් පුළුවන්.සමහර Player වල මතුපිට ස්වභාවයට අකමැති අයටත් මේක හොඳයි.ඕන තරම් Skins ඔයාට හරියන විදිහේ ඒවා ඔයාට Download කරගන්න පුළුවන්.
                                තව පොඩ්ඩෙන් හොඳම හරිය මගහැරෙනවානේ මේකේ Sounds එහෙමත් හොඳට Quality. දැනට අපි පාවිච්චි කරන Media File වලින් ගොඩක් ඒවා මේකේ නියමෙට වැඩ කරනවා.ඔයාට කැමති විදිහට Sounds Control කරන්න පුළුවන් හින්දා ඔයාලත් මේ Software එක බාගෙනබලන්න නියමයි.