Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Thursday, May 30, 2013

CoolPreviews (Firefox වල වැඩ ඉක්මන් කරන්න)


මේ Add-on එක Firefox වල වැඩ කරද්දි ගොඩාක් වැඩ පහසු කරගන්න ඒවගේම Click කරන එක අඩු කරගන්න එහෙම ඔයාලට ගොඩාක් උදව් වෙයි.අපි බලමු මේ Add-on එකේ තියෙන විශේෂ පහසුකම් ටිකක් දැන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"CoolPreviews (Firefox වල වැඩ ඉක්මන් කරන්න)" ලිපිය කියවීම සඳහා

Wednesday, May 29, 2013

NetVideoHunter Firefox add-on (දඩයමේ යන්න)


සාමාන්‍යයෙන් Video එකක් Yourube, Dailymotion, Google,Metacafe හෝ වෙනත් Video Streaming Website එකකින් Download කරනවනම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන Software තමයි Internet Download Manager,Realplayer Video Downloader,Youtube Downloader වගේ ඒවා.වෙනත් Website එකක් හරහා ලබාගන්නවානම් keepvid.com වගේ Website එකක් පාවිචිකරන්න පුළුවන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"NetVideoHunter Firefox add-on (දඩයමේ යන්න)" ලිපිය කියවීම සඳහා

Monday, May 27, 2013

Revealer Keylogger ගැන


Keylogger එකක් කියන්නේ බොහෝ වෙලාවට හොඳට මෙන්ම නරකටද පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.මම මේ කියන Keylogger එකේ ගොඩාක් වැදගත් පහසුකම් තියෙනවා.මේ Keylogger එකේ තියෙන හොඳ වාසි ටිකක් අපි බලමු.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Revealer Keylogger ගැන" ලිපිය කියවීම සඳහා

Friday, May 24, 2013

Facebook Like Box එකක් Blog එකට දාගන්න.


ගොඩාක් අය Facebook Like Box එකක් තමන් හදන Web Site එකට දාගන්න අමතක කරන්නේ නැහැ.ඒක හින්දා Facebook Like Box එකක් දාගන්න විදිහ අපි අද කතාකරමු. මේ වැඩේ හරිම ලේසියි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Facebook Like Box එකක් Blog එකට දාගන්න." ලිපිය කියවීම සඳහා

3D Social Media Button බ්ලොග් එකට දාගන්න


කවුරුත් දන්න දෙයක් තමයි Social Media Network එකක් හරහා නරඹන්නන් සම්බන්ද කරගැනීම මගින් තමන්ගේ අඩවියේ Trafic වැඩිකරගැනීමට පුළුවන් බව.ඒක හින්දා අපි අද කියන්න යන්නේ 3D Animated Social Media Button ටිකක් ඔයාලගෙ Blog එකට දාගන්න විදිහ ගැන.මේ 3d Social Media Button Gadget  එක Animated ,3D ඒවගේම Fixed ඒ කිව්වේ අපි පහලට Scroll කරගෙන යනකොට Gadget එකත් පහලට එනවා.


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"3D Social Media Button බ්ලොග් එකට දාගන්න" ලිපිය කියවීම සඳහා

Wednesday, May 22, 2013

Firefox default Search Google නෙමෙයිද?



softhut.lk  නරඹන පිරිසෙන් 50%ක් විතර Firefox පාවිච්චි කරන නිසා වැඩි වැඩියෙන් මතුවන වෙන ගැටළුකාරී තත්වයක් ගැන කතාකරන්න අද පොඩ්ඩක් හිතුවා.
Windows වලට Firefox Install කලාම මුලදිම Address Bar එකේ මොකක් හරි ගහලා Search කලාම ලැබෙන්නේ Google Search Results ඒත්සමහර Toolbars, Software Install කලාට පස්සේ මේ Firefox Default Search එක සමහර වෙලාවට වෙනස් වෙනවා. Linux Mint පාවිච්චි කරන අයට එහෙමනම් මුල ඉඳලම ලැබෙන්නේ Duckduckgo කියලා Search Engineඑකක්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Firefox default Search Google නෙමෙයිද?" ලිපිය කියවීම සඳහා


Tuesday, May 21, 2013

Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 4


අද අපි java Programming Language එකේ තියන components ගැන ඉගෙන ගන්නවා. Programming Language එකක තියන components කියන්නේ අපිට Programme එකක් ලිවීමේදී අපට උපකාරී වන දෙවල්. උදාහරණයක් විදිහට  ගෙයක් හදද්දී ගල්,වැලි,සිමෙන්ති ගන්නවා වගේ components යොදාගෙන තමා අපි Programme එකක් ගොඩනගන්නේ. java components කිහිපයක්

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 4" ලිපිය කියවීම සඳහා

Monday, May 20, 2013

ZoneAlarm නාද වෙයි


අද අපිට නැතිවම බැරි දෙයක් වෙලා තියෙන Internet එක්ක වැඩ කරනකොට Virus නිසා ඇති වෙන කරදර නම් බොහෝමයි. ඒ වගේම තමා Pen Drives, Memory Card වගේ දේවල් වලින් Computer එකට හානි කර Virus බොහෝමයක් පැතිරෙනවා. මේ වගේ දේවල් වලින් Computer එකට වෙන හානිය අවම කරගෙන ආරක්ෂාකාරීව වැඩ ටික කරගන්න පුලුවන්නම් කොච්චර හොඳයිද?. 


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"ZoneAlarm  නාද වෙයි" ලිපිය කියවීම සඳහා

Saturday, May 18, 2013

Temple Run ගැන

Temple Run කියන්නේ Android,iPhoneපාවිච්චි කරන අයටනම් අළුත් නමක් නෙවෙයි.විශේෂයෙන්ම Phone වල Game ගහන අයට. Google Play වල Temple Run 1 Game එක විතරක් දැනට කෝටි 5 ත් කෝටි 10 ත් අතර Download ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Temple Run ගැන " ලිපිය කියවීම සඳහා


Thursday, May 16, 2013

How to Redirect URL To Another


බ්ලොග් ලියන අයට වෙබ් අඩවි කරන අයට ලිපියක් දෙන්න බැරිවුණ නිසා අද එයාලට ලිපියක් දෙනවා. ගොඩාක් අය බ්ලොග් වලින් තමයි මේ වෙබ් අඩවි නිර්මාණය පටන්ගන්නෙ.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"How to Redirect URL To Another" ලිපිය කියවීම සඳහා

Wednesday, May 15, 2013

pencil (සිංහල ලියන්න ලේසියෙන් )

 
 
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"pencil (සිංහල ලියන්න ලේසියෙන් )" ලිපිය කියවීම සඳහා

Tuesday, May 14, 2013

Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 3


ගිය සතියෙදී අපි අපේ පළවෙනි Java programme එක ලියුවා මතක ඇති.අද අපි බලමු ඒ අපි ලියපු code එක කොහොමද අපේ system එක ඇතුලේ වැඩ කරන්නේ කියලා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු – ලිපි අංක 3" ලිපිය කියවීම සඳහා

Monday, May 13, 2013

ingiya ( සිංහල තේරුම ලේසියෙන් )


සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ලබාගන්න ඕනෙනම් ඔයාලා කරන්නේ මොකක්ද?එක්කෝ වචනය Copy කරගෙන ගිහින් මධුර Dictionary එකේ හරි නැත්නම් බොහෝ වෙලාවට කරන්නේ maduraonline.com එකට ගිහින් Paste කරලා හොයාගන්නවා


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"ingiya ( සිංහල තේරුම ලේසියෙන් )" ලිපිය කියවීම සඳහා

Saturday, May 11, 2013

Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු.

මට නම් internet use කරනකොට තිබ්බ ලොකුම වදය තමා හැම තිස්සෙම මතුවෙන Advertisements ,ඉතින් මම නම් මෙකට විසදුමක් හොයගත්තා.අද එක මම කට්ටියටම කියල දෙන්නම්.

කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු." ලිපිය කියවීම සඳහා

Thursday, May 9, 2013

Youtube එකෙන් English ඉගෙනගන්න


English කියන්නේ ලංකාවේ අය වගේම වෙන රටවල් වල අයත් ඉගෙනගන්න උත්සහ කරන භාෂාවක්.මොකද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් වාසි ගොඩයි.ඉංග්‍රීසි හරියට පුළුවන්වීම Internet එකෙන් තොරතුරක් ලබාගැනීම වුනත් ගොඩාක් පහසු කරනවා


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Youtube එකෙන් English ඉගෙනගන්න" ලිපිය කියවීම සඳහා

Tuesday, May 7, 2013

හොඳ Antivirus software එකක් තෝරන්න??



 Windows හා Mac OS පාවිච්චි කරන අයට Virus කියන්නේ මහා එපාකරපු දෙයක් ඒක නිසා අද වෙළඳ පොලේ තියෙන Antivirus Software එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න හා ගැලපෙන එක තෝරගන්න ක්‍රමයක් කියන්න මම හිතුවා
කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2" ලිපිය කියවීම සඳහා

Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2


අද අපි අපේ පළවෙනි java program එක ලියනවා.නමුත් ඊට පෙර අපි බලමු කොහොමද ඔබේ පරිඝණකයට java ස්ථාපිත කරන්නේ කියලා.ගිය සතියේ ලිපිය බැලුව නම්,ඒකේ මං සදහන් කලා java කියන්නේ platform independent language එකක් කියලා.


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2" ලිපිය කියවීම සඳහා

Sunday, May 5, 2013

අපිට 3D පේන්නේ මෙහෙමයි


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"අපිට 3D පේන්නේ මෙහෙමයි " ලිපිය කියවීම සඳහා

Friday, May 3, 2013

Email එනවා වැඩීද ?ඒකට Gmail Filter


අපේ හුගක් කට්ටියට fb notifications වදයක් වෙලා කියල හෑමොම කියන හන්ද gmail accounts වල fb notifications block කරන්න ලෙසි විදියක් මම අද කියන්නම්....

කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Email එනවා වැඩීද ?ඒකට Gmail Filter" ලිපිය කියවීම සඳහා

Wednesday, May 1, 2013

Dolphin වේගවත් Mobile Internet


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Dolphin වේගවත් Mobile Internet" ලිපිය කියවීම සඳහා