Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Educational Web Sites. Show all posts
Showing posts with label Educational Web Sites. Show all posts

Thursday, May 9, 2013

Youtube එකෙන් English ඉගෙනගන්න


English කියන්නේ ලංකාවේ අය වගේම වෙන රටවල් වල අයත් ඉගෙනගන්න උත්සහ කරන භාෂාවක්.මොකද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් වාසි ගොඩයි.ඉංග්‍රීසි හරියට පුළුවන්වීම Internet එකෙන් තොරතුරක් ලබාගැනීම වුනත් ගොඩාක් පහසු කරනවා


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Youtube එකෙන් English ඉගෙනගන්න" ලිපිය කියවීම සඳහා

Sunday, April 28, 2013

coursefinder.lk (රස්තියාදු නැහැ)





කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම "coursefinder.lk (රස්තියාදු නැහැ)" ලිපිය කියවීම සඳහා


Thursday, November 8, 2012

Kuppiya ( කුප්පියක් දාගන්න )

kuppiya.com ගැන:-
                                  මම මේ පාර කියන්න යන්නේ අපේ රටේ කෙනෙක් කරන වැදගත් Web Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ E Learning වලට. කුප්පිය කියන එකේ තේරුමෙන්ම මේක ඉගෙන ගැනීම සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. E learning වෙබ් අඩවිනම් ඔය ඕන තරම් තියෙන්නේ ඒ වුනාට මේ E-Learning  වෙබ් අඩවියේ තියෙන්නේ සිංහලෙන් හදපු Video Tutorials හින්දා English බැරි අයට English යන්තම් පුළුවන් අයට එහෙම හොඳ Web-Site එකක්. දැනටමත් මේ අඩවිය හරහා PHP, SQL, .net, C++, After Effects, HTML, Java වගේ Tutorials ලබාදෙනවා.ඔයාලත් ඉගෙනගන්නසිංහල මිනිස්සු නිකමටවත් තමන්ට පුළුවන් විදිහට සිංහලෙන් යමක් Internet එකට දාන්නේ නැති කාලෙක.මේ හදලා තියෙන Web Site එක පුදුම වටින එකක්.ඔයාලත් යම් Software එකක් හොඳට දන්නවාම් ඔයාලත් මේ Web Siteඑකට Video Tutorial එකක් Upload කරන්න.

Sunday, September 30, 2012

w3schools.com (අ යන්නේ සිට HTML,CSS හා තවත් )

w3schools.com ගැන :-
                 ඔයාලත් HTML,CSS වගේ දේවල් ඉගෙණ ගන්න ආස වුණත් ඒ ගැන ලියවිච්ච පොත් දැක්කහම ඔළුව කැරකෙනවා නම් මම කියන මේ පිලියම ගොඩක් හොඳයි.
                මේ කියන වෙබ් අඩවිය තියෙන්නේ CSS, HTML, PHP, SQL, Java scripts ,jQuary  , XML, ASP.NET වගේ Web Development වලට වුවමණා කරන ජාති සරලව පියවරෙන් පියවර ඉගනගන්න අයට.සමහරෙක් ඇරෙන්න මේ අඩවිය ලංකාවෙ අයට අළුත් අඩවියක් නොවෙයි මොකද දැනටම මේ අඩවිය Alexa Ranking වල ලංකාවෙ 70-69 වගේ තැන්වල නිතරම තියෙනවා.
                                                                   මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ ගොඩාක් පාඩම් වලට උදාහරණ එම පාඩම ලඟ තියෙන Try it yourself කියන බොත්තම ඔබල අපිට බලාගන්න පුළුවන් වීමයි.එහිදී අපිට පුළුවන් Code වල වෙනස් කම් කරලා මොනවගේ දේවල් Preview එකේදි වෙනස් වෙනවද කියලා බලාගන්න.
                                                                 තව සමහරු හිතයි මොකක් වුනත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා අපි කොහොමද ඉගන ගන්නෙ කියලා ඒත් මේකේ තියෙන්නේ සරල ඉංගීසි නිසා ඉගනගන්න එච්චරම ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ.