Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Saturday, May 23, 2015

හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ


Windows 10 ඉදිරි ජූනි ජූලි අගෝස්තු මාස ඇතුලත් නිකුත් කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. නිකුත් කිරීම් රටවල් 190ක භාෂා 111කින් සිදුවෙනවා.
Windows 10 හඳුන්වා දෙන්නේ PC පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි. Windows 10 හඳුන්වාදෙන්නේ  PS, Tablet, Phone, Xbox One, Hololens, Surface Hub වගේ Devices ගොඩකට. Windows 10 අපේ මුලු ලෝකයම සවිබල ගන්වන්නයි හදන්නේ. ඒ හෘද ස්පංදන ගනින යන්ත්‍ර ,Elevator, ATM වගේ කුඩා උපකරණ වලට පවා Windows 10 හඳුන්වාදීමෙන්.

PlayStation 4 පරදා Xbox One ඉදිරියට


Sony සමාගමේ PlayStation 4 Gaming Console එකට වඩා වැඩි ප්‍රමාණයක්  Microsoft Xbox One වලින් 2005 අප්‍රේල් මාසයේ ඇමරිකාවේදී විකිණිලා තියෙනවා.NDP Group( වෙළඳපොල විස්තර හා උපදෙස් ලබාදෙන සමාගමක් ) ඒකේ දත්ත වලට අනුව තමයි මේ දේ ස්ථීර කරගෙන තියෙන්නේ.

Assassin’s Creed: Syndicate ඔක්තෝම්බර් 23 නිකුත්කෙරේ


Ubisoft ලගේ විශාලම Action Game Series එකක්වන Assassin’s Creed Series එකේ මීලඟ Game එක මේ ඔක්තෝබර් 23 Xbox One, PlayStation 4 සහ PC සඳහා නිකුත්කරනවා.

Snake Rewind සමග classic games යුගයට නැවතත්


Snake Rewind කියන්නේ අපි ඉස්සර Nokia Phone වල ගහන Snake එහෙම නැත්නම් නයි Game එකම තමයි.ඒත් පොඩ්ඩක් වැඩිදියුණු කරලා තියෙන්නෙ.මේ Game එකේදි Level 10ක් තියෙනවා ක්‍රීඩා කරන්න ඒවගේම Rewind කිරීමේ හැකියාවකුත් තියෙනවා.