Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Web. Show all posts
Showing posts with label Web. Show all posts

Saturday, May 23, 2015

Windows 10 සමග එන නව Browser එක Microsoft Edge


Windows 10 වලදි වැඩියෙන් අවදානය යොමුවෙලා තියෙන දෙයක් තමයි Security කියන්නේ.ඒ වගේම මේ Security එක Operating System එකට විතරක් සීමා කරන්නෙ නැතුව Security අතින් ඉහල Edge Browser එකත් නිකුත් කරලා තියෙනවා.

Tuesday, August 6, 2013

Google මහ පාරට ( Google Street View )

Google වෙතින් හඳුන්වා දෙන නවතම සෙවාවක් වන්නේ Google Street View .Google Map මගින් යම් ස්ථානයකට යන මාර්ගය පහසුවෙන් හොයාගන්න පුළුවන්.දැන් එම ස්ථාන මොනවගේද කියන එකත් බලාගන්න පුළුවන්.මෙහි විශේෂත්වය වන්නේ සෑම තැනකම අඩියෙන් අඩියට වට පිට බලමින් ඔබට ගමන් කිරීමට හැකිවීමයි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Google මහ පාරට ( Google Street View )" ලිපිය කියවීම සඳහා

Saturday, July 6, 2013

මොනවද මේ Spyware?


Spyware එකක් කියන්නෙ  කෙනෙක්ගෙ computer එකෙන් අනවසරයෙන් details ගන්න පුළුවන් software ජාතියක්.Spyware එකක් බොහෝ වෙලාවට අපේ PC එකට එන්නෙ net එකේ තියන shareware and freeware applications එක්ක එනbundle එකක් විදිහටයි.සමහරවිට මේවා virus එකක් වෙදියටත් එන්න පුලුවන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"මොනවද මේ Spyware? " ලිපිය කියවීම සඳහා

Friday, June 21, 2013

Mouse Wheel එක හරියට පාවිච්චි කරන්න


හැමෝම පාවිච්චි කරන Mouse එක හරියට පාවිච්චි කරන විදිහ ගැන තමයි අද අපි කියන්න යන්නේ.සාමාන්‍යයෙන් හැමෝම කරන Left Click ,Right Click වලට අමතරව කරන්න පුළුවන් වැඩ ටිකක් Mouse එකේ තියෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 


" Mouse Wheel එක හරියට පාවිච්චි කරන්න " ලිපිය කියවීම සඳහා


Thursday, June 20, 2013

SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ


ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන Internet Searvice එක තමයි SLT  කියන්නේ. ඒ වගේම SLT එකෙන් 25GB Package එකක් හඳුන්වාදීම නිසා දැන් නිතර නිතර තමාගේ Usage එක Check කරගන්න ගොඩාක් අයට වෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 


" SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ " ලිපිය කියවීම සඳහා


Tuesday, June 11, 2013

DropBox (ඔබේ වටිනා තොරතුරු සුරක්ශිතද? )


පරිගණකයේ දෝෂ ඇතිවීම නිසා ඔයාලගේ වැදගත් තොරතුරු එහෙමත් නැතිවෙලා තියෙනවාද?ඒ වගේ වැදගත් තොරතුරු අරන් තියන්න හොඳ තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.බොහෝ වෙලාවට මේ ක්‍රමය ගොඩ්ඩක්ම වැදගත් Photos,Office Documents වගේ ඒවත් එක්ක වැඩ කරන අයට Accounts සමග වැඩ කරන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

" DropBox (ඔබේ වටිනා තොරතුරු සුරක්ශිතද? )" ලිපිය කියවීම සඳහා

Thursday, May 30, 2013

CoolPreviews (Firefox වල වැඩ ඉක්මන් කරන්න)


මේ Add-on එක Firefox වල වැඩ කරද්දි ගොඩාක් වැඩ පහසු කරගන්න ඒවගේම Click කරන එක අඩු කරගන්න එහෙම ඔයාලට ගොඩාක් උදව් වෙයි.අපි බලමු මේ Add-on එකේ තියෙන විශේෂ පහසුකම් ටිකක් දැන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"CoolPreviews (Firefox වල වැඩ ඉක්මන් කරන්න)" ලිපිය කියවීම සඳහා

Wednesday, May 29, 2013

NetVideoHunter Firefox add-on (දඩයමේ යන්න)


සාමාන්‍යයෙන් Video එකක් Yourube, Dailymotion, Google,Metacafe හෝ වෙනත් Video Streaming Website එකකින් Download කරනවනම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන Software තමයි Internet Download Manager,Realplayer Video Downloader,Youtube Downloader වගේ ඒවා.වෙනත් Website එකක් හරහා ලබාගන්නවානම් keepvid.com වගේ Website එකක් පාවිචිකරන්න පුළුවන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"NetVideoHunter Firefox add-on (දඩයමේ යන්න)" ලිපිය කියවීම සඳහා

Wednesday, May 22, 2013

Firefox default Search Google නෙමෙයිද?



softhut.lk  නරඹන පිරිසෙන් 50%ක් විතර Firefox පාවිච්චි කරන නිසා වැඩි වැඩියෙන් මතුවන වෙන ගැටළුකාරී තත්වයක් ගැන කතාකරන්න අද පොඩ්ඩක් හිතුවා.
Windows වලට Firefox Install කලාම මුලදිම Address Bar එකේ මොකක් හරි ගහලා Search කලාම ලැබෙන්නේ Google Search Results ඒත්සමහර Toolbars, Software Install කලාට පස්සේ මේ Firefox Default Search එක සමහර වෙලාවට වෙනස් වෙනවා. Linux Mint පාවිච්චි කරන අයට එහෙමනම් මුල ඉඳලම ලැබෙන්නේ Duckduckgo කියලා Search Engineඑකක්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Firefox default Search Google නෙමෙයිද?" ලිපිය කියවීම සඳහා


Wednesday, May 15, 2013

pencil (සිංහල ලියන්න ලේසියෙන් )

 
 
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"pencil (සිංහල ලියන්න ලේසියෙන් )" ලිපිය කියවීම සඳහා

Monday, May 13, 2013

ingiya ( සිංහල තේරුම ලේසියෙන් )


සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ලබාගන්න ඕනෙනම් ඔයාලා කරන්නේ මොකක්ද?එක්කෝ වචනය Copy කරගෙන ගිහින් මධුර Dictionary එකේ හරි නැත්නම් බොහෝ වෙලාවට කරන්නේ maduraonline.com එකට ගිහින් Paste කරලා හොයාගන්නවා


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"ingiya ( සිංහල තේරුම ලේසියෙන් )" ලිපිය කියවීම සඳහා

Saturday, May 11, 2013

Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු.

මට නම් internet use කරනකොට තිබ්බ ලොකුම වදය තමා හැම තිස්සෙම මතුවෙන Advertisements ,ඉතින් මම නම් මෙකට විසදුමක් හොයගත්තා.අද එක මම කට්ටියටම කියල දෙන්නම්.

කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු." ලිපිය කියවීම සඳහා

Friday, May 3, 2013

Email එනවා වැඩීද ?ඒකට Gmail Filter


අපේ හුගක් කට්ටියට fb notifications වදයක් වෙලා කියල හෑමොම කියන හන්ද gmail accounts වල fb notifications block කරන්න ලෙසි විදියක් මම අද කියන්නම්....

කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Email එනවා වැඩීද ?ඒකට Gmail Filter" ලිපිය කියවීම සඳහා

Wednesday, May 1, 2013

Dolphin වේගවත් Mobile Internet


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Dolphin වේගවත් Mobile Internet" ලිපිය කියවීම සඳහා

Sunday, April 28, 2013

coursefinder.lk (රස්තියාදු නැහැ)





කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම "coursefinder.lk (රස්තියාදු නැහැ)" ලිපිය කියවීම සඳහා


Thursday, April 25, 2013

Facebook Fan Page එකක Likes වැඩිකිරීම


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම "Facebook Fan Page එකක Likes වැඩිකිරීම" ලිපිය කියවීම සඳහා



Tuesday, April 2, 2013

අප්‍රේල් පළවෙනිදා Google තැගි.

                 
                                      මේ දවස් ටිකේ අළුත් වැඩකට ලෑස්තිවෙන හිඳා මට ලිපි ලියන වැඩේ අමතක වෙලා තිබ්බේ. ඊයෙ අප්‍රේල් පළවෙනිදා ඒ කියන්නේ සින්හලෙන් කියනවානම් මෝඩයගෙ දවස මේ දවසට කාවහරි ගොනාට අන්දන එක බාල මහලු හැමෝගෙම සිරිත.ලෝකෙ තියෙන විශාල ආයතනයක් වන  Googleලත් පොඩි විහිලුවක් කරන්න ඊයෙ අමතක කලේ නැහැ.ඒ විහිළුව ඊයෙම කියන එක හරි නැති හින්දා අද කියන්න හිතුනා.
                                                            ඒ අයගේ බොරු රඟපෑමක් කරලා  Video එකක් Youtube එකට දාලා තියෙනවා.කොටින්ම කිව්වොත් එයාලා Google Nose කියලා අලුත්ම වැඩක් කියලා තමයි මේක පටන්ගෙන තිබ්බෙ. Googleකියන විදිහට Search කරන ඕනෑම දේක ගඳ සුවඳ බලන්න අපිට  Computer/Mobile Device එකෙන් පුළුවන්ලු.ඒ විතරක් නෙවෙයි Google කට්ටිය Google Nose beta Version එකක් Google Search එකට දාන්නත් අමතක කලේ නැහැ. හරියට ඒ Page එක කියෙව්වට ඒකෙත් කිසිම දෙයක් මේ Google Nose විහිළුව ගැන සඳහන් වුනේ නැහැ.ඒත් දෙවනි පාර Help Page එකට ගියාම අන්තිම පේලියෙ තිබ්බා මේ අලුත්ම බොරුව අප්‍රේල් පළවෙනිදා වෙනුවෙන් කියලා. සමහර අයනම් මේ Video එකේ විදිහට Screen එක පොඩ්ඩක් ඉඹලත් බලන්න ඇති.දෙවනි විහිළුව විදිහට ඒ අය දීලා තිබ්බේ Gmail Blue කියලා එකක් .ඒකෙ කිසි දෙයක් වෙනස් නැහැ .Gmailමයි ඒත් ඔක්කොම නිල් පාටයි.Youtube එකේ කට්ටියත් පොඩි විහිළුවක් කලා ඒ තමයි Youtube එක 2023 දක්වා වසාතබන බව පහලින් ඒ Video 3ම තියෙනවා ඔයාලත් බලන්න.කොහොම වුනත් සමහර අයටනම් හරියට තරහ ගිහින් කියලා තමයි පේන්නෙ මේ Youtube Video එකේ Comment බැලුවම.කොහොම වුනත් අන්තිමට බලද්දි Google සමූහයම පොඩි විහිළු ගොඩාක් කරලාතියෙනවා අප්‍රේල් පළවෙනිදා.

GoogleNose:

Gmail Blue:

You tube shutting down until 2023:-

Monday, February 25, 2013

tinypng ( .png වල size අඩු කරගන්න)


tinypng වෙබ් අඩවිය ගැන:-   
                                                                                 
                         මම අද කියන්න යන්නේ Bloggers එහෙම වැඩියෙන් ඕනවෙන site එකක් ගැන මේක තියෙන්නේ.කොටින්ම කිව්වොත් .png file වල Size එක පොඩි කරන්න.
                                                                                                                                      අපි ගොඩාක් වෙලාවට Blog/Website වලට Photos Upload කරන්න ගන්න .png file වල Size එක ඕනෑවටත් වඩා වැඩියි ඒක නිසා අපිට නොතේරිම අපේ Blog/Website එකට එන සෙනග අඩු වෙනවා.එහෙම වෙන්නේ අපේ Blog එක හෝ Website  එක Load වෙන්න ගොඩාක් වෙලාව යන නිසා.මේක ලංකාවෙ අයට Website එකක් කරන කෙනෙක්ටනම් ගොඩාක් ලොකුවට බලපානවා මොකද ලංකාවෙ අන්තර්ජාල සම්බන්ධතා බොහෝමයක්ම  හරි Slow වීම නිසා.ඒක හින්දා අපි දැන ගන්න ඕනේ හැම වෙලාවෙම අපි Upload කරන Images වල Size එක හැකිතරම පොඩි කරලා තියාගන්න.

                                                          ඔයාලා හිතයි මේ විදිහට Size එක අඩු කරන කොට ගොඩාක් Quality එක අඩුවෙනවා ඇති කියලා එහෙම වෙන්නේ නැහැ.අපේ ඇහැට පෙනෙන තරම් ලොකු Quality අඩුවීමක් මේ විදිහට Size එක අඩු කරද්දි වෙන්නේ නැහැ.
                                                   ඔයාලට .png File එකක Size එක අඩු කරගන්න ඕනෙනම් ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක් ඔයාලට අවශ්‍ය .png file ටික අරන් Drag කරගෙන ඇවිත් මේ Website එකේ  උඩින්ම තියෙන Drop your .png files here කියන තැනට දාගන්න එකයි.අන්තිමට කොහොමත් සැලකිය යුතු ප්‍රමාණයකින් File Size එක අඩු වෙනවා.කොහොම හරි අන්තිමට File Size එක අඩුවෙලා ඔයාට ලැබෙන .png file එක මේ web site එකේම තියෙන Download Button එක හරහා Download කරගන්න පුළුවන්.
                        මමත් කරලා බැලුවා 497.7KB ක.png file එක 163.8KB කට අඩු කරගන්න මට පුලුවන් වුණා.
                                     හැබැයි ඔය Compress වෙච්ච .png file ආයෙත් දැම්මා කියලා ඔයාට තවත් අඩු කරගන්න නම් බැහැ :D


Sunday, February 17, 2013

pixlr (Online පිංතූරකඩේ ?)

pixlr.com ගැන:-
                                     මේ දවස් ටිකේ ලිපියක් ලියන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.අද මම කියන්නේ Photoshop වගේම ඒත් Online නොමිලේ දෙන Service එකක්  ගැන.මේ අඩවියට මුලින්ම ඔයාලා ගියහම ඔයාලට බලාගන්න පුළුවන් New mobile pixlr apps! , Open Pixlr editor (Advanced) , Open Pixlr express (Efficient) , Open Pixlr-o-matic (Playful)කියන List එක.මම මේ එකින් එක ගැන සුළු විස්තරයක් කරන්නම්.මේ හැම එකකම  තියෙන උපලක්ෂන කියන්න ගියොත් එහෙම මේ ලිපිය ඕනෑවට වඩා විශාලවෙන්න ඉඩ තියෙනවා.


Open Pixlr editor (Advanced):-
                              ඔයාලට බලාගන්න පුළුවන් බොහෝ දුරට Photoshop වලට සමාන Layout එකක්.මේකට අපිට අවශ්‍යකරන විදිහේ Photos (ඔයාගේ Hard Disk එකේ තියෙන Photos , Internet එකේ තියෙන Photos, Facebook එකේ Photos හා විශේෂයෙන්ම ඔබගේ pixlr App එක දාපු Mobile Divice එක තියෙන Photos ) ඔයාලට දාගන්න පුළුවන්.මේ තියෙන Tools ටිකෙන් Photo එකක් ලේසියෙන් Edit කරගන්න පුළුවන්.මේකෙදිනම් ඉතින් Photoshop වලට ගොඩාක් සමාන Layout එකක් තියෙන නිසා බොහෝ දුරට Photoshop දන්න කෙනෙකුටනම් අමුත්තක් වෙන එකක් නැහැ.( ඒත් ඉතින් Photoshop තරම්ම සෙල්ලම් දාන්න මේකෙන් බැහැ )

Open Pixlr express (Efficient):-
                                 ගොඩාක් වෙලාවට Facebook එකේ ඉන්න අය එහෙම Photo එකක් Upload කරද්දි ඒ Photo එකට පොඩි Effect එකක් Boarder එකක් Text එකක් දාන්න උත්සාහයක් දෙනවා. Photoshop හැමෝම දන්නේ නැති නිසා මේ වගේ Tool එකක් ඒ වගේ Photoshop දන්නෙ නැති  අයට ගොඩාක් වටිනවා.මොකද මේ Open Pixlr express (Efficient) එකෙන් ඔයාලාට අවශ්‍ය Effects,Borders,Text,Stickers  වගේ දේවල් ලේසියෙන්ම එකතුකරගන්න පුළුවන් .ඒ වගේම ලේසියෙන් වෙනස් කර කර බලන්නත් පුළුවන්.

Open Pixlr-o-matic (Playful):-
                              මේ කොටසෙදි ඕනෙනම් ඔයාලට පුළුවන්  වෙනස්ම ආකාරයේ වැඩ ටිකක් කරගන්න.මෙතන තියෙන්නේ  කලින් හදපු Styles මේ වගේ එකක් Photoshop වලින් හදන්න ගියත් සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා.මේ තියෙන ඒවායෙන් එකක් හෝ ඔයාගේ Photo වලට ගැලපේවි කියලා මම හිතනවා.ඔයාලට මේකෙදි Screen එකේ පහළින් තියෙන  මීටර් එකක් වගේ කොටස එහෙට මෙහෙට කරන්න පුළුවන්.ඒකෙන් එක කොටසකදි Colors, Effects, Bordersවගේ දේවල් ලේසියෙන් මාරු කරගන්න පුළුවන්.ඔයාගේ Photo එක හදලා ඉවරනම් කරන්න තියෙන්නේ. Save කරගන්න එක.

New mobile pixlr apps!:-
ඔයාලට දැන් මේ සේවාව Mobile App එකක් විදිහටත් ඔයාගේ Mobile Device එකට යොදාගන්න පුළුවන්.ඔයාලත් වැඩිපුර Mobile Devices පාවිච්චි කරන අයනම් ඔයාලටත් පුළුවන් මේ App එක Download කරගන්න.

Wednesday, January 30, 2013

Firebug ( ගිනි කුරුමිණියා )

 Firebug ගැන :-      
                                                          මම අද කියන්න යන්නේ අපේ Web Designing. කරන අයට හොඳTool එකක් ගැන පොඩි විස්තරයක්. Web Designing/ Development එක්කම ඉන්න අයනම් මේගැන නොදන්නවා වෙන්න බැහැ මොකද මේ tool එක සෑහෙන ප්‍රසිද්ධයි. ඒත් අලුතින්Web Designing/Development වලට ආපු අය එහෙම මේක ගැන වැඩිය දන්නේ නැහැ.ගොඩාක් වෙලාවට CSS style කිරීමේදී එහෙම හරි හරියට ඕන වන Tool එකක් තමයිමේක.අපිට  පොඩි පොඩි Style Adjustment  කිරීම් මේ ඔස්සේ කරලා පස්සේ Style ටිකCopy කරලා අරගෙන අපේ CSS Style Fileඑකට දාගන්න පුළුවන්.
                                                                  Google Chrome  පාවිච්චි කරන අයටනම් මේ වගේ Tool එකක් Google Chrome Install කරද්දිම හම්බවෙනවා.ඒත් ඉතින් එයිට වඩා පාවිච්චියට ලේසි Fire Bug එක තමයි.මම පහලින් දීලා තියෙන මෙතනින් එකතු කරගන්න බොත්තම හරහා ගිහින් ඔයාගෙ Fire fox Version එකට ගැලපෙන Fire Bug එක දාගන්න.මේ Add-on එකInstall කලාම Fire fox එකේ දකුණුපැත්තෙ  උඩට කුරුමිණියෙක්ගෙ Buttonඑකක් එයි.ඒක Click කලාම හෝ F12 Button එක එබුවහම අපිට පුළුවන් අදාල පිටුවෙ Source Code එක බලාගන්න.මේ Source Code එකේ තියෙන HTML Tag උඩ Click කලාම ඒ Tag වලට අදාල Style දකුණුපැත්තෙන් පෙන්වනවා.අපි එතන Double Click කලොත් අලුත් Style දාන්න තියෙන ඒවා Delete කරලා වෙනස් කරලා බලන්න එහෙම පුළුවන්.( අපි Type කරන Code වලට Suggestions එහෙමත් එනවා බයවෙන්න දෙයක් නැහැ )අපිට ඕන විදිහට මේ වෙනස් කිරීම කරලා ඒ වෙනස් කිරීම Copy කරගෙන ගිහින් CSS එකට දාගන්න ඔයාලට පුළුවන්.
                                                               තව අපිට Web Browser එකේ පෙනෙන Button එකක් හෝ ඕනම එකකට අදාල Style බලන්නහෝ වෙනස් කරන්න ඕනෙනම් අපිට කරන්න තියෙන්නේ .අපිට අවශ්‍ය තැන Right Click කරලා Inspect Element with Firebug Click කලාම Source Code එකේ අදාල Tag එක තියෙන තැනයි Style ටිකයි දෙකම පහලින් පෙන්වනවා.
                                                             එතකොට ඔයාලා කියයි ඕකට Fire Bug ඕනෙද Dreamweaver වල Code view / Design view දෙකම දාගත්තහම ඕක ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා.ඒත්  Dreamweaver වලදී සමහර කරන වෙනස් කම් Browser එකේදී බලද්දි හරියට වෙන්නේ නැහැ.
                                                                සමහරු නම් මේ වගේ ඒවා පොඩි පොඩි හොර වැඩවලට යොදාගන්නවා. උදාහරණයක් විදිහට මම එකක් කියන්නම්.සමහරු Facebook Login Page එකට ගිහින් ඒකෙ Password එක ගහන්න තියෙන ඉඩ  උඩ Right Click කරලා Inspect Element with Firebug ගිහින් ලැබෙන Highlight වෙච්ච Codeඑකේ type="password" කියන එක type="text" කියලා හදනවා.දැන් ඉතින් Password එකට තරු වැටෙන්නේ නැහැ.ඊට ප්ස්සෙ Firebug එක Minimize කරන්න අමතක කරන්න එපා.දැන් ඉතින් කරන්න තියෙන්නේ කඩිමුඩියෙ Password ගහන යාළුවෙක්ට Facebook Log වෙන්න කියන එක.අපි මේ Page එක Reload කලාම ඒකරපු වෙනස්කම් නැතිවෙලා යනවා.
 ඔයාලත් ඔයාලගෙ Fire Fox වලට මේ Add-on එක දාගන්න.