Saturday, May 23, 2015

Skype Real-time Translator දැන් ඔබට

මෙච්චර කාලයකට Microsoft සමාගමට හොඳ භාෂා පරිවර්තන  Software එකක් තිබ්බේ නැහැ .මාස 6ක පමණ කාලයක් පෙරහුරු පරීක්ෂණ වලින් අනතුරුව Microsoft සමාගමට හැකිවෙලා තියෙනවා Testing සඳහා translation Software එකක් නිකුත්කරන්න ,