Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Thursday, November 8, 2012

Kuppiya ( කුප්පියක් දාගන්න )

kuppiya.com ගැන:-
                                  මම මේ පාර කියන්න යන්නේ අපේ රටේ කෙනෙක් කරන වැදගත් Web Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ E Learning වලට. කුප්පිය කියන එකේ තේරුමෙන්ම මේක ඉගෙන ගැනීම සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. E learning වෙබ් අඩවිනම් ඔය ඕන තරම් තියෙන්නේ ඒ වුනාට මේ E-Learning  වෙබ් අඩවියේ තියෙන්නේ සිංහලෙන් හදපු Video Tutorials හින්දා English බැරි අයට English යන්තම් පුළුවන් අයට එහෙම හොඳ Web-Site එකක්. දැනටමත් මේ අඩවිය හරහා PHP, SQL, .net, C++, After Effects, HTML, Java වගේ Tutorials ලබාදෙනවා.ඔයාලත් ඉගෙනගන්නසිංහල මිනිස්සු නිකමටවත් තමන්ට පුළුවන් විදිහට සිංහලෙන් යමක් Internet එකට දාන්නේ නැති කාලෙක.මේ හදලා තියෙන Web Site එක පුදුම වටින එකක්.ඔයාලත් යම් Software එකක් හොඳට දන්නවාම් ඔයාලත් මේ Web Siteඑකට Video Tutorial එකක් Upload කරන්න.

Dreamweaver CS 5 Video Tutorials(ඉගෙනගන්න)

Dreamweaver CS 5  training DVD ගැන :-                                                                                     

                        කලින් ලිපියෙදි මම කිව්වනේ ඔයාලට Dreamweaver වලට අදාල Video Tutorials ටිකක් දෙනවා කියලා.ඔන්න එහෙනම් මම අදාල Video Tutorials ටික ගෙනාවා.මම කලින් දුන්නේ Dreamweaver CS 5.5 හින්දා ඔයාලා කලබල වෙයිද දන්නේ නැහැ.එච්චර අවුලක් නැහැ බොහෝ දුරට තියෙන ඒවා එක සමානයි.
                                                                                  මේ  Video ටික තියෙන්නේ English වලින් වුනාට English සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙක්ට මේකෙ තියෙන ඒවා තේරෙනවා.ඔයාලත් Dreamweaver ඉගන ගන්න කැමතිනම් download කරගෙන කරලා බලන්න. මේ Torrent එක Download කරාම ලැබෙන්නේ .iso File එකක් .ඒක Mount කරගන්න Daemon Tools,Alcohol වගේ Softwareඑකක් ඔයාලට ඕන වෙයි.
                                                                                      අළුත් අය ඉන්නවානම් දන්නෙ නැතුව ඇතිනෙ .iso File එකක් Mount කරන හැටි .iso File එකක් Mountකරන හැටි දන්නේ නැත්නම් මම පහලින් දීලාතියෙන Video එක බලලා .iso File එක Mount කරගන්න.Torrent බාගන්න දන්නෙ නැති අය පහල තියෙන සබැඳියෙන් ගිහින් Torrent බාන හැටි ඉගනගන්න.


Adobe Dreamweaver 5.5 (වෙබ් පිටු නිර්මාණයට සවියක් )

Adobe Dreamweaver 5.5  ගැන:-

                                         කවුරුත් දන්නවනේ මේ කියන Software එක ගැන .ඉස්සරනම් Macromedia කියන නමින් ආවට දැන් එන්නේAdobe කියන නමින්.දැන් නම් CS 6 ත් ඇවිල්ලයි තියෙන්නෙ.ඒත් මම හිතනවා ඔයාට CS 5.5 වුවමනා වේවි කියලා.

කවුරුම හරි අළුත් කෙනෙක් හිටියොත් කියලා අපි පොඩි විස්තරය්ක් දෙන්නම්කෝ
මේ Software එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වෙබ් පිටු නිර්මාණයට.කොටින්ම කිව්වොත් වෙබ් පිටු නිර්මාණය කිරීම මේ Software එක නිසා බොහෝ දුරට පහසු වෙලා තියෙනවා.ගොඩාක් දුරට CSS Code HTML Code  Type කරන එක මේ මගින් අඩු කරගන්න පුළුවන් (100%ක්ම නෙමේ හැබැයි )
CS 5 හා CS 5.5 අතර පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා.ඒත් එතරම්ම ලොකු වෙනසක් නැහැ. CS 5.5 වලින් වැඩ කරන එක  ටිකක් පහසුයි CS 5 වලට වඩා.පහලින් තියෙන Torrent 2න් කැමති එකක් Download කරගන්න.ඊට පස්සේ Serial Keys Download කරගෙන Serial Key වලින් එකක් දාලා Active කරගන්න.මේ Serial Keys වැඩ නොකරන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් මම පහලින් දාලා තියෙන Video එක බලලා ඒකේතියෙන විදිහට Active කරගන්න.ඔයාලත් මේ ගැන ඉගන ගන්න කැමතිනම්. මම ඔයාලට මීලඟ ලිපියෙන් Video Tutorials  ටිකකුත් දෙන්නම්.