Thursday, November 8, 2012

Dreamweaver CS 5 Video Tutorials(ඉගෙනගන්න)

Dreamweaver CS 5  training DVD ගැන :-                                                                                     

                        කලින් ලිපියෙදි මම කිව්වනේ ඔයාලට Dreamweaver වලට අදාල Video Tutorials ටිකක් දෙනවා කියලා.ඔන්න එහෙනම් මම අදාල Video Tutorials ටික ගෙනාවා.මම කලින් දුන්නේ Dreamweaver CS 5.5 හින්දා ඔයාලා කලබල වෙයිද දන්නේ නැහැ.එච්චර අවුලක් නැහැ බොහෝ දුරට තියෙන ඒවා එක සමානයි.
                                                                                  මේ  Video ටික තියෙන්නේ English වලින් වුනාට English සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙක්ට මේකෙ තියෙන ඒවා තේරෙනවා.ඔයාලත් Dreamweaver ඉගන ගන්න කැමතිනම් download කරගෙන කරලා බලන්න. මේ Torrent එක Download කරාම ලැබෙන්නේ .iso File එකක් .ඒක Mount කරගන්න Daemon Tools,Alcohol වගේ Softwareඑකක් ඔයාලට ඕන වෙයි.
                                                                                      අළුත් අය ඉන්නවානම් දන්නෙ නැතුව ඇතිනෙ .iso File එකක් Mount කරන හැටි .iso File එකක් Mountකරන හැටි දන්නේ නැත්නම් මම පහලින් දීලාතියෙන Video එක බලලා .iso File එක Mount කරගන්න.Torrent බාගන්න දන්නෙ නැති අය පහල තියෙන සබැඳියෙන් ගිහින් Torrent බාන හැටි ඉගනගන්න.