Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Antivirus. Show all posts
Showing posts with label Antivirus. Show all posts

Saturday, July 6, 2013

මොනවද මේ Spyware?


Spyware එකක් කියන්නෙ  කෙනෙක්ගෙ computer එකෙන් අනවසරයෙන් details ගන්න පුළුවන් software ජාතියක්.Spyware එකක් බොහෝ වෙලාවට අපේ PC එකට එන්නෙ net එකේ තියන shareware and freeware applications එක්ක එනbundle එකක් විදිහටයි.සමහරවිට මේවා virus එකක් වෙදියටත් එන්න පුලුවන්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"මොනවද මේ Spyware? " ලිපිය කියවීම සඳහා

Monday, May 20, 2013

ZoneAlarm නාද වෙයි


අද අපිට නැතිවම බැරි දෙයක් වෙලා තියෙන Internet එක්ක වැඩ කරනකොට Virus නිසා ඇති වෙන කරදර නම් බොහෝමයි. ඒ වගේම තමා Pen Drives, Memory Card වගේ දේවල් වලින් Computer එකට හානි කර Virus බොහෝමයක් පැතිරෙනවා. මේ වගේ දේවල් වලින් Computer එකට වෙන හානිය අවම කරගෙන ආරක්ෂාකාරීව වැඩ ටික කරගන්න පුලුවන්නම් කොච්චර හොඳයිද?. 


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"ZoneAlarm  නාද වෙයි" ලිපිය කියවීම සඳහා

Tuesday, May 7, 2013

හොඳ Antivirus software එකක් තෝරන්න??



 Windows හා Mac OS පාවිච්චි කරන අයට Virus කියන්නේ මහා එපාකරපු දෙයක් ඒක නිසා අද වෙළඳ පොලේ තියෙන Antivirus Software එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න හා ගැලපෙන එක තෝරගන්න ක්‍රමයක් කියන්න මම හිතුවා
කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2" ලිපිය කියවීම සඳහා

Sunday, September 23, 2012

Malwarebytes ( අඩුව පිරවීම )

Malwarebyte ගැන :-                       
                        මම අද කියන්නේ කලින් ලිපියෙදි කියපු ප්‍රශ්නෙට තිබ්බ විසදුමක් වුන Software එකක් ගැන.දැන් අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බලමු.සාමාන්‍යයෙන් Anti Malware Software එකක් ඕන වෙන්නේ හරිහමන් Antivirus Software එකක් නැති අයට තමයි.
                          ඔය නිකන් දෙන Antivirus Software වල සාමාන්‍යයෙන් යම් යම් පහසුකම් කප්පාදු කරනවා.එහෙම Software එකක් දැම්මහම  ඒ Software එක නාමිකව Antivirus Software එකක් විතරයි.එහෙම ඒවයෙ ගොඩක් වෙලාවට Internet Security එක දෙන්නේ Premium Edition එකත් එක්ක.ලංකාවෙනම් ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ ඔය කියපු විදිහෙ( Avira Free,AVG Freeවගේ ) Free Antivirus තමයි.ඒක හින්දා ඒවගේ අයට තමයි වැදගත් වෙන්නෙ මේ වගේ Anti Malware Software.
                                                                 මේ Malware නිසා එන දෝශ මම ඉස්සේල්ලා ලිපියෙදි එකක් කිව්ව.ඒවගේ මහ විශාල ප්‍රමාණයක් මේ අන්තර්ජාලය ඔස්සේ මේ වෙනකොටත් ප්‍රචාරය වෙනවා.ඒවා නිසා ඇතිවන ප්‍රශ්ණවලට මුහුණ නොපාන්නටනම් මේ Anti Malware එක දාගන්න එක ඇඟට ගුණයි.එහෙනම් ඔයාලත් දාගෙන බලන්න.මේපාර නම් ඕන විදිහක‍ට දාගන්න Key generator  එකකුයි Serial No ටිකකුයිත් තියවා.

Thursday, September 20, 2012

Whoa!Google Chrome has crashed.Restart now ? විසඳුම

ප්‍රශ්ණය හා විසඳුම :-
                                           මට ආපු ප්‍රශ්ණයක් හින්දා තමයි අද මම මේ ලිපිය ලියන්නේ.අපි බොහෝ දෙනා Google Chrome පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන අයගෙන් බහුතරයක්ම Internet Download Manager ත් පාවිච්චි කරනවා.ඒ අයට තමයි මේ ප්‍රශ්ණෙ වැඩියෙන්ම එන්නේ.යස අගේට Chrome වලින්  Internet එකේ එහෙමෙහෙ යද්දි එක පාරටම Whoa!Google Chrome has crashed.Restart now ? කියල Warning Massage එකක් එනවා ඒකේ තියෙන Button වලින් OK එබුවොත්  ආයිත් Google Chrome එක Restart වෙනවා.Cancel එබුවොත්  Struck වෙනවා.මාත් හොයලා බලද්දි තමා වැඩේ දැනගත්තේ. මාත් කාලෙක ඉඳලම පාවිච්චි කලේ ටිකක් පරණ IDM (Internet Download Manager)එකක්.මේ පරණ IDM Software හින්දා තමයි මේ ප්‍රශ්ණෙ ගොඩක් වෙලාවට එන්නේ.

විසඳුම:- ඔයත් පරණ IDM එකක්නම් පාවිච්චි කරන්නේ ඔයාටත් තියෙන්නේ අළුත් IDM එකක් දාගන්න.නැත්නම්. ඔයා දාගෙන ඉන්නේ Register කරපු IDM  (Original ) එකක් නම් ඔයාට පුළුවන් ඒකම Update කරන්න.
                                                                              තව දුරටත් අපිත් එක්ක ගේමට එන Software තියෙනවද කියල බලන්නනම් කරන්න තියෙන්නේ about:conflicts කියල Type කරලා Enter Press කරන්න.එතකොට List එකකුත් එක්ක No conflicts detected කියල එනවනම් කිසි අවුලක් නැහැ.ඒත් නිකන් හරි conflicts software එකක් තියෙනවා කියලා පෙන්වනවානම් කරන්න තියෙන්නේ හොඳවයින් Anti Malware Software එකක් දාගන්න එක.හොඳ Anti Virus Software එකක් ( Kasper sky Internet Security වගේ ) තියෙනවානම් වෙනමම Ant Malware Software දාගන්න ඕනෙ නැහැ.ඔයා පාවිච්චි කරන්නේ  Avira Free වගේ දෙකයි පනහෙ Antivirus Software එකක් නම් Malwarebytes වගේ Software එකක් දාගන්න එක තමයි හොඳ.
                                                                           ඔයාලා ලඟ තියෙන්නේ Windows Genuine නම් කරන්න තියෙන්නෙ පළවෙනියටම Start menue > Run ගිහින් SFC.EXE /SCANNOW කියලා ගහලා Run කරන්න.SFC කියන්නේ System File Checker.ඒක හින්දා System File ටික බේරගෙන හරියටම ලෙඩේ හොඳ කරගන්න ඒ අයට පුළුවන්.නැත්නම් System අවුල් ගියොත් Genuine Windows CD එකවත් නැති අය මොන දෙයියන්ට කියන්නද?

Monday, November 29, 2010

Zone Alarm 9.2.102.000 ( ගින්දර තාප්පය )

Zone Alarm 9.2.102.000  ගැන :-    
                               මම අද කියන්නේ ඔයාලාගේ Computer වල ආරක්ෂාවට හොඳ Software එකක් ගැන.මේක Firewall එකක් . Firewall එකකින් සාමාන්‍යයෙන් කරන්නේ Network එකක නොදන්නා වැඩකට නැති Application වගේ ඒවා වලින්  Computer එකක් පරිස්සම් කරන එක. මේ විදිහට එන Application Spyware, Mal ware එහෙම වෙන්නත් පුළුවන්. Spyware එකක් ආවොත් ඔයාගේ සමහර තොරතුරු වෙන අය දැනගන්න පුළුවන්.උදාහරණයක් කිව්වොත් Username,Password වගේ දේවල්.කොටින්ම කිව්වොත් මේ Software එක දැම්මහම Hackers ලාට එන්න අමාරුයිසමහර විට ඔයාට Internet Brows කරන්න කරදර ඇතිකරන Mal ware එහෙමත් තියෙනවා.මම ඔයවගේ දේකට මේ ලඟදී මුහුණදුන්නා. මගේ Computer එකට ඇවිත්තිබ්බේ Mal ware එකක්,ඒක ආපුදවසේ ඉඳලා සමහර වෙබ් අඩවි වලට මට යන්න බැරි වුනා.හොඳට වැඩකර කර තිබ්බ ඒවා වැඩකරන්නේ නැති වුනා.ඔයාලටත් එහෙම අවුලක් තියෙනවානම් මේ වගේ Firewall එකක් දාගන්න.අනික මේ Software එක 100%ක්ම නොමිලේ දෙන Firewall එකක් නේ ඔයාලත් බාගෙන බලන්න.

Thursday, October 21, 2010

Kasper sky Trial Reseter (තාවකාලික ස්ථීරත්වය)

Kasper sky 2011 Trial Reseter :-                                 
                                                   මම අද ඔයාලට දෙන්නේ මම ඔයාලට කලින් දුන්න Software එකක්.මේක මම දෙතුන් පාරක්ම ඔයාලට දෙන්නා ඒත් ඒ වතාවල මේ Software එකේ පොඩි පොඩි අවුල් තිබ්බා ඔන්න මේපාරනම් අවුල් නෑ ඔයාලා මේක ගැන තව දැනගන්න ඕනෙනම් මගේ අර පරන ලිපිය කියවන්න.මොන Link එකෙන් බෑවත් එකම Software එකම තමයි හොඳේ.


                                       මෙතනින් බාගන්න

                                       මෙතනින් බාගන්න

Friday, September 17, 2010

Kasper sky 2011 Trial Reseter (තාවකාලික ස්ථීරත්වය)

Kasper sky 2011 Trial Reseter :-                                 
                                                   ඔයාලා දන්නවානේ Kasper sky 2011 කියන්නේ හොඳ Antivirus Software එකක් කියලා.ඒවගේම Kaspersky Trial එකෙත් කිසිම අඩුවක් නෑ. License තියෙන Kasper sky එක වගේම හොඳට Virus අල්ලනවා.ඒත් Trial එකක් දාගත්තට ඒක පාවිච්චි කරන්න පුළුවන් දින 30 නේ.ඕක හින්දා තමයි මේවගේ Software තියෙන්නේ. Expire වෙන්න වෙන්න Reset කරන්න පුළුවන්.එතකොට හැමදාම Trial තමා.
මේ Software එකෙන් Trial Reset කරන්නෙ මෙහෙමයි :-





Friday, July 9, 2010

Bit Defender ( නොම්බර එක )

Bit Defender ගැන   :- 
                                                                 Bit Defender කියන්නේ Antivirus Software වල කාලයෙන් කාලයට අංක එක හා දෙක ස්ථාන ලබාගන්න Software එකක් කිව්වොත් හරියටම හරි.දැනට ලොකයේ ඇති 99% Virus අල්ලන හොඳම Antivirus Software එක තමයි මේක.මේ Software එක Install කලාම ඔයාට හම්බුවෙන ආරක්ෂාවනම් නියමයි. ඔයාලාට මේක Install කලාම ඔයාගේ Yahoo, MSN Conversations  වල ආරක්ෂාවත් තරවෙනවා.තව ඔයාගේ  Credit Card වල තොරතුරුත් මේ Antivirus Software එක මගින් ආරක්ෂා කරලා දෙනවා.මේවගේ හොඳ ආරක්ෂාවක් දෙනකොට මේ Software එක අංක එකේ රැදිලා නොහිටීද?
                                                                     මේ Antivirus Software එකත් එක්ක Spam, Mal ware වලට කොහොමත් ඉඩක් නෑ හොඳ Firewall එකක් තියන නිසා ඔය එකකටවත් එන්න බෑ, තව හොඳක් තමයි Bit Defender දැම්මම අනවශ්‍ය Files නිකන්ම අයින්වෙලා යන එක.මේ Software එක සාමාන්‍ය Computer එකකටනම් නිර්දේශ කරන්න බෑ Slow වෙන්න ඉඩ තියෙනවා.ඒක හින්දා පොඩ්ඩක් Speed Computer එකක් ඔයාට තියෙනවනම් පුළුවන් මේක දාගන්න.

Wednesday, July 7, 2010

ESET NOD32 (වෛරස් විනාසයි)

NOD32 ගැන :-


                                     NOD32 කියන්නේ තවත් හොඳ Antivirus Software එකක්.මේ Software එක Install කිරීමෙන් ඔයාගේ Computer එකට Pen වලින් එන Virus වලින්, Spam වලින්, Mal ware වලින්හොඳට ආරක්ෂාවක් ලැබෙනවා, තවමේකත් එක්ක Firewall එකකුත් ලැබෙනවා .ඒවගේම තමයි මේ Antivirus Software එක දැම්මයි කියලා Computer එක Slow වෙන්නෙත් නෑ Scan වෙන්න දැම්මම පැය ගණන් Scan වෙන්නෙත් නෑ.ඒ වුණාට පට පට ගාලා Virus අල්ලනවා.අනිත් Antivirus Software වලටත් හොඳ තරඟයක් දෙන Antivirus Software එකක් තමයි මේක.ඔයා දාගෙන ඉන්න Antivirus Software එක ඔයාට ලෙඩක් වගේනම් ,හරියට Virus අල්ලන්නේ නැත්නම් ඔයත් මේ Virus Guard එක  ඔයාගේ Computer එකට Install කරගන්න.

Monday, June 28, 2010

AVG (පරණ තාලේ අයිත්)

AVG  ගැන:-
                    AVG කියන්නේ දැනට කාලෙකට කලින් කට්ටිය හිටුකියලා පාවිච්චි කරපු Antivirus Software එකක්.ඔයාලත් සමහර විට මේ ගොඩේ ඉන්නවා ඇති.මේ රැල්ල ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවුනා කට්ටියක් Kasper Sky  වලට මාරු වුණා.ඊට පස්සේ Kasper Sky එකේත් Keys Blacklist කරන්න පටන්ගත්තා .ඊට පස්සේ සමහරු සල්ලි දීලා Antivirus Software එකක් ගත්තා.සමහරු Free Antivirus Software වලට මාරුවුණා.ආයිත් කට්ටිය AVG වලට මාරුවුනා.මේ Antivirus Software එකත් නරකම නෑ නරක Software එකක්නම් මෙච්චර කට්ටිය  Download කරයිද?මොනවා වුනත් Virus පට් පට් ගාලා අල්ලගන්නවා.අනික ඔය ලොකු ලොකු Antivirus Software වගේ නෙමෙයි Slow නෑ Hard එකේ ඉඩ යන්නේ නෑ.සාමාන්‍ය Computer එකකටනම් ප්‍රමාණවත්.මොකද මම එහෙම කිව්වේ Internet පාවිච්චි කරනවා නම් වැඩි ආරක්ෂාවක් එපෑ.එහෙමනම් ඔයා AVG Internet Security එක දාගන්න.

අවදානයයි :- AVG ඔයාගේ Computer එකට Install කලාට පස්සේ ඔයාගේ Computer එකේ තියෙන exe File ඔක්කෝම Delete කරන්න පුළුවන් හින්දා පරිස්සමින් ඔයාගේ Computer එකට අළුතෙන් Windows දාලාම මේක Install කිරීම නුවණට හුරුයි.

Saturday, June 5, 2010

Kaspersky trial reset ( තාවකාලික ස්ථීර බව )

Kaspersky Trial Reset ගැන :-




මම අද දෙන්න යන්නෙ පරණ ලෙඩකට අලුත් විසඳුමක්.ඔයාලත් දැනට අවුරුද්දකට දෙකකට කළින් Kaspersky දාගෙන ඉන්න ඇති.ඒත් ටික කාලයක් යනකොට දාන දාන Key එක Blacklist වෙන්න පටන්ගත්තා නේද???




මේ තියෙන්නේ ඔය ලෙඩේට අලුත් විසඳුමක් මෙකෙන් කරන්නේ ඔයාලගෙ Computer වලට Install කරලා තියෙන KasperSky Internet Security 2010 එකේ දින 30 පැන්නහම තව දින 30කට Trial එක දික්කරලා දෙන එක.Kaspersky Trial කියලා කිසිම පහසුකමක් අඩු කරන්නේ නැති හින්දා සාමාන්‍ය විදිහටම හොඳ Security එකක් දෙනවා.



Update කරන්න Scan කරන්න.කිසිම කරදරයක් නෑ.හොඳ Security එක නිසා Virus ඔක්කොම මට්ටුයි!!!!




Saturday, May 22, 2010

USB Disk Security ( Offline වෛරස් මරුවා )

USB Disk Security ගැන:-


නූතනයේ මිනිසුන්ට ඩෙංගු ගේන මදුරුවො වගේ තමයි Computer වලට මේ USB .Internet හැරුණු විට මේවායෙන් තමයි ගොඩක් Virus ප්‍රචාරය වෙන්නේ.ඒක ඔයාලත් අත්දැකීමෙන් දන්නවා ඇති.ගොඩක් වෙලාවට ඒව එන්නේ අපිට පේනනේ නැතුව,සමහර වෙලාවට මේව Computer එකට ගොඩක් Damage කරනවා.ඒක හින්දා මේ වගේ Software එකක් දාගත්තට අවුලක් නැ.
මේකෙ විශේෂත්වය තියෙන්නේ මේක Update කරන්න ඕනෙ නැතිවීමයි.මේක ගොඩක් වටින්නේ Internet පහසුකම නැති යාළුවන්ට.තව මේකේ තියන හොඳක් තමයි මේක වැඩිය ලොකු Software එකක් නොවීම.මේක Install කර‍යි කියලා Computer එක Slow වෙන්නෙත් නෑ.

විශේෂයි :- හොඳ Antivirus Software පාවිච්චිකරන අයටනම් මේක එච්චර වැඩක් වෙන එකක් නෑ. ඒත් මේක Internet නැති අයටනම් ගොඩක් හොඳ Software එකක් 


බාගන්න අයට උපදෙස් :-මෙතනින් බාගන්න Button එක Click කරල ඊට පස්සේ එන Window එකේ Download Button එක Click කරන්න ඊට පස්සේ එන Window එකේ Verification Code කියන තැනට එහාපැත්තෙ තියෙන අකුරු ටික Type කරලා Download Button එක උඩ Click කරන්න.ඊට පස්සෙ සාමාන්‍ය විදිහට Install කරන්න.

Wednesday, May 12, 2010

Avast ( මහසෝන් මට්ටුව )


Avast ගැන :-
මේ තියෙන්නෙ Avast කියන Anti virus software එක.මේක හරි ඉක්මණට ජනප්‍රිය වෙච්ච Anti virus Software එකක් කිව්වොත් හරි,Avast Anti virus Software එක මගින් Computerඑකට Full ආරක්ෂාවක් දෙන හින්දා මේක ගොඩාක් අය අතරේ ඉක්මණට ජනප්‍රිය වුණා. ඔයාල දන්නවනෙ අනිත් එක එක Anti virus Software වල දෙන Free Package එකේ එයාලගෙ Premium Package එකවගේ හොඳට Virus අල්ලගන්නෙ නැනෙ. ඒත් මේක එහෙම නෑ. Avast Free Package එකත් අනිත් Anti Virus Software වල Premium Package වගේම හොඳට Virus අල්ලනවා.
මේකේ Pro Edition එකේ Web Securityත් තියෙනවා.ඔයාට ඕන කරන Package එක ඔයා තෝරගන්න. ඔයාගේ Computer එක තාම වෛරස් අවදානමක නම් මේක අදම Install කරගන්න.(විශේෂයි:-.මඟින් වර්තමානයේ ව්‍යාප්ත වෙමින් පවතින මහසෝනා, Autoplay වගේ Virus ගොඩක් අල්ලනවා.)





Saturday, May 1, 2010

Avira Antivirus (වෛරස් වැස්සට කුඩය ඉහලමු)


Avira Anti virus Software එක ගැන:-

Avira Antivirus Software එක යනු නවතම මාදිලියේ Antivirus Software එකකි මෙය නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර Online මෙන්ම Manualද මෙය Update කලහැකි වීම නිසා Internet පහසුකම නැති අයටත් සේවා සැපයීමට මෙයට හැකිවෙලා තියෙනවා.මෙය Install කිරීමෙන් Computer එක Slow වීමක් වෙන්නෙ නැති නිසා හා ක්‍රියා කරවීමේ පහසුව නිසා මෙය තවත් ජනප්‍රිය වෙමින් පවතී
ඒවගේම තමයි මේකෙ Virus අල්ලගන්න තියන හැකියාවද ඉතා ඉහළ මට්ටමක පවතිනවා කියන්න පුළුවන්

මෙතනින් බාගමු

Thursday, April 8, 2010

Spyware Doctor (පරිඝණක Spyware වෙදකම)


Spyware Doctor ගැන:-

ඔයාගෙ computer එකත් නිතරම හිටිනවද? internet connection එක disconnect වෙනවද?.එහෙනම් මෙන්න විසදුම Spyware Doctor මේකෙන් තියෙන ඔක්කෝම Spyware, Malware,spam, අයින්කරල Computer එකතිබ්බ තත්වෙටම ගෙනහල්ල දෙනව.

මෙතනින් බාගන්න

KEY එක මෙතනින් බලාගන්න