Wednesday, July 7, 2010

ESET NOD32 (වෛරස් විනාසයි)

NOD32 ගැන :-


                                     NOD32 කියන්නේ තවත් හොඳ Antivirus Software එකක්.මේ Software එක Install කිරීමෙන් ඔයාගේ Computer එකට Pen වලින් එන Virus වලින්, Spam වලින්, Mal ware වලින්හොඳට ආරක්ෂාවක් ලැබෙනවා, තවමේකත් එක්ක Firewall එකකුත් ලැබෙනවා .ඒවගේම තමයි මේ Antivirus Software එක දැම්මයි කියලා Computer එක Slow වෙන්නෙත් නෑ Scan වෙන්න දැම්මම පැය ගණන් Scan වෙන්නෙත් නෑ.ඒ වුණාට පට පට ගාලා Virus අල්ලනවා.අනිත් Antivirus Software වලටත් හොඳ තරඟයක් දෙන Antivirus Software එකක් තමයි මේක.ඔයා දාගෙන ඉන්න Antivirus Software එක ඔයාට ලෙඩක් වගේනම් ,හරියට Virus අල්ලන්නේ නැත්නම් ඔයත් මේ Virus Guard එක  ඔයාගේ Computer එකට Install කරගන්න.