Thursday, July 15, 2010

Typing Master (කොට කොට හිටපු කාලේ ගියා)

Typing Master ගැන :-                         
                   ඔයාලා තාමත් Keyboard එකේ අකුරු හොයනවද?ඒක ඔයාට ඔයාගේ වැඩ වලට ලොකු බාධාවක් වෙන්න ඇති නේද?.ඒ වගේ අයට තමයි මේ වගේ Software හදලා තියෙන්නේ.මේ Software එකෙන් කරන්නේ හෙමින් Type කරන අයට වේගෙන් Type කරන්න පුරුදුකරණ එක.
                   මේ Software එකේදි ඔයාලට දැනගන්න පුළුවන් ජාතිනම් ගොඩයි.කොහොමද හරියට Keyboard එක උඩ අත්දෙක තියන්නේ,කොහොමද වේගය වැඩිකරගන්නේ කියන ඒවා මේකෙන් ඔයාට දැනගන්න පුළුවන්.මේකේ ඔයාගේ Type කරන වේගය කොහොමද කියලත් Type කරලා ඉවර වුනාට පස්සෙ වැටෙනවා.ඔයා මේ Software එකේ Type කරගෙන කරගෙන  ඉස්සරහට යනකොට ඔයාට විභාග දෙනවා ඒවා කරන්න ඕනේ.ඔයාට මේක කම්මැලිනම් ඔයාට මේ Software එක ඇතුලෙම පොඩි පොඩි Games තියෙනවා.ඒ Games ගැහුවාමත් ඔයාට ඔයාගේ Type කරන Speed එක වැඩිකරගන්න පුළුවන්.ඔයා මේ Software එක ටික දවසක් පාවිච්චි කලොත්නම් ඔයාට හොඳ වේගයකින්  ....කරන්න පුරුදු වෙන්න පුළුවන්

Torrent File එක මෙතනින් බාගන්න