Wednesday, July 21, 2010

e buddy ( මුහුණපොතට)

e buddy ගැන :-                                                                 
                                           අද දෙන්නෙ ජංගම දුරකතන පාවිච්චි කරන අයට හොඳ Software එකක්.මේක තියෙන්නෙ  Phone එකෙන් Facebook, G talk ,Yahoo වගේ ඒවට යන්න.ඔයාලා මේ Software එක දාගත්තම ඔයාලට වාසි ගොඩක් හම්බුවෙනවා.ඔයා පාවිච්චි කරන දුරකතන සම්බන්ධතාවයෙන් අය වන මුදල් ප්‍රමානය අඩුවෙනවා ඒ වගේම Speed එකත් වැඩි වෙනවා තව ඔයට මේක Install කලාම Facebook,Yahoo, G talk, ICQ, Myspace,AIM, MSN වගේ ඒවට එකපාර Log වෙන්න පුළුවන් වෙනවා.මේ Software එක දැන් I phone වලටත් Install කරගන්න පුළුවන්.ඔයාලත් මේ Software එක Download කරලා බලන්න.

බාන්නේ කොහොමද?
මුලින්ම ඔයාලා  http://get.ebuddy.com එකට  ඔයාගේ Phone එකෙන් යන්න ඊට පස්සෙ ඔයාගේ Phone එකේ Brand එකයි  Model එකයි දීලා ඔයාගේ Phone එකට ගැලපෙන Software එක බාගන්න