Sunday, July 25, 2010

Microsoft Office 2007 ( ඉක්මනට වැඩ )

Office 2007 ගැන :-               
                                    අද දෙන්න යන්නේ ඔයාලා හැමෝම දන්න අඳුනන හැමදාම වැඩකරන Software එක.මේ තියෙන්නේ Microsoft Office 2007 මේක ඇවිත් දැන් ගොඩක් කල් ඒත් තාම සමහර අය Office 2003 පාවිච්චි කරනවා.Office 2003 වලට වඩානම් Office 2007 එක ගොඩාක් හොඳයි මොකද ඔය හැම දෙයක්ම කරගන්න වටේ යන්න ඕනෙනෑ.ඕන දෙයක් පට් පට් ගාලා කරගන්න පුළුවන්.මුලින්ම දැම්මහම නම් නිකන් විකාරයක් වගේ වෙයි.ඒ වුනාට ටිකදවසක් ඔයා පාවිච්චි කලාම කියයි හරි ලේසියි කියලා.ඒවගේමයි Office 2003 එකේ තිබ්බ හැම පහසුකමක්ම මේකේ අඩුවක් නැතුව තියෙනවා.අළුත් දේවල් එහෙමත් තියෙනවා.මේකේ තව තියෙන අළුත් දෙයක් තමයි Word Art එහෙම 3D විදිහට දාන්න පුළුවන් වීම.
මම මේ දෙන Package එකේ Word , Power Point , Publisher ,Outlook ,One Note , Info Path , Groove , Excel , Access හැම එකක්ම තියෙනවා. ඔයාලා ලඟ නැත්නම් ඔයාලත් බාගන්න