Saturday, July 3, 2010

Mozilla Fire Fox ( ගිනි නරියා )

Mozilla Firefox ගැන :- 
                                      මේක නම් අළුත් දෙයක් නෙමෙයි. Firefox කිව්වම හැමෝම දන්නWeb Browser එකනේ. කාලෙකට කලින් ලෝකෙම වෙනස් කරපු Web Browser එකක් තමයි.ඉස්සර අමාරුවෙන් Internet පාවිච්චි කරපු අයට අලුත් පණක් දුන්න Software එකක් හැටියට Mozilla Firefox හඳුන්වන්න පුළුවන්.ඉස්සර තිබ්බ Internet Explorer ඒකාධීපති Web Browsing පාලනය මුළුමනින්ම වාගේ නැතිකරන්න මේකට හැකි වුනා.මේක ජනප්‍රිය වෙන්න හේතු ගොඩාක් තිබ්බා.මේ කාලේ තමයි ලෝකෙම අය Microsoft Windows වලින් දුරස් වෙලා වෙන Operating System වලට යන්න පටන්ගත්තේ එතකොට Linux/Ubuntu වලට ආපු Web Browser එක තමයි මේක.ඒවගේම Microsoft Windows පාවිච්චි කරන අය මේ Web Browser එක පාවිච්චි කරන්න පෙලඹුනේ Add-on පහසුකම Bookmark පහසුකම වගේ ඒවා හින්දයි.
                                                                            කාලෙන් කාලෙට Web Browser දියුණුවුනා අළුත් Web Browser හැදුනා.ඒත් මේ Firefox හෙල්ලුනේවත් නෑ.ඒ මොකද මේකත් ඒ අනිත් Web Browser  වගේම අළුත් වුණා.අළුත් දේවල් එකතු වුණා Themes වගේ දේවල් වගේම අනිත් ඒවාට වඩා හොඳ වේගයක් Mozilla Firefox ලබාදුන්නා.දැන් ගිනි නරියා ගිහින් අළුත් එකක් එන්නත් හදනවා කියලා කියනවා.දැන් ගිනි නරියා Mobile Phone වලටත් තියෙනවා Firefox වල හොඳ Security එකකුත් තියෙන හිංදා අපිත් තාම Firefox පාවිච්චි කරනවා.