Saturday, July 3, 2010

Skype Offline Setup ( මෙන්න Call එකක් )

Skype ගැන :-
                               ලෝකේ වටේම අය හරි හරියට පාවිච්චි කරන Software එකක් තමයි මේක.මේ Software එක පාවිච්චි කරන්නේInternet යොදාගෙන  ඒ හරහා Call ගන්න.වැඩි විස්තරයක් කරන්න දෙයක් නෑ ඔයාලා දැනටමත් මේක ගැන හොඳටම දන්නවා ඇති.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක බාගෙන මේකේ Sign Up වෙන්න ඊට පස්සෙ ඔයාගේ Email Account එකට ගිහින් මේ Skype Account එක ඔයාගේ කියලා සනාථ(Verify) කලාට පස්සේ ඔයාට කැමති විදිහට යාළුවෝ එක්ක Chat කරන්න පුළුවන්එයාලට Call ගන්න පුළුවන්
මම මේ ඔයාලට Download කරන්න දාලා තියෙන්නේ Offline Setup එකක් හින්දා Dial-Up Connection තියන අයටත් වටිනවනේ නැත්නම් කොහොමද එයාලා මේ Skype Online Install කරන්නේ.

.........මේ Call ගන්න කලින් පොඩ්ඩක් බලන්න Mic එක ගහලද කියලා........හී හී : D : D