Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Saturday, April 10, 2010

Nimbuzz (Mobile Internet සගයා)

Nimbuzz ගැන:-

මෙමගින් Mobile Phoneවල අන්තර්ජාලයේ සැරිසැරියහැකි වේගය වැඩිකර දෙන අතර Mobile Phone Internet Connection එකෙන් වැයවන ගාස්තුවද අවම වේ.මෙය තුළින් එකවර Skype,Facebook, G mail,yahoo වගේ ඒවා ගොඩකට Log වෙන්න පුළුවන් ඒක නිසා මෙය Mobile Internet පාවිච්චි කරන අයටනම් කදිම Software එකකි.තවද මෙයතුලින් Computer Internet භාවිතාකරන්නන් සදහාද වාසියක් ඇත.එනම් Computer තුළින් වුවද මෙම Software එක භාවිතයෙන් Skype,Facebook,G mail,Yahoo යන ඒවා රැසකට Log විය හැකිය.

Mobile Phone වලට මෙතනින් බාගන්න
Computer වලට මෙතනින් බාගන්න

Tuneup Utilities 2010 (හැඩකාර වැඩකාර නුවනැති සගයා)


Tuneup Utilities 2010 ගැන :-

මේක නව පරපුරේ පෙරළියක් කරපු Software එකක් මෙය මගින් themes වෙනස් කරගන්න,Computerඑක Slow නම් වේගවත් කරගන්න,Virus තියෙනවනම් ඒවා අයින්කරල දාන්න, Hard එකේ ඉඩ හදල දෙන්න,Icons මාරුකරන්න,Files හංගන්න, Computer එකේ දෝශ දැනගන්න මෙය බාවිතාකළ හැක.වෙනසකට කැමති හැමෝටම මේක ගොඩක් වැදගත් වෙයි.

මෙතනින් full එක බාගන්න


Win RAR නැත්නම් මෙතනින් බාගන්න

Google Chrome (ගූගල් පවුලේ වේගවත්ම සගයා)


Google Chrome ගැන :-
ගූගල් ආයතනය විසින් හදුන්වාදෙනුලබන නවතම Web browser එක වන මෙය අන්සෑම Web browser එකක්ම පරදා දැන් පෙරමුනේ පසුවෙනවා.මෙයට එම ස්ථානය ලබාගැනීමට හැකිවුයේ මෙය සතු වේගවත්බව නිසාය. Mozilla Firefox වලටවඩා වේගවත් නිසා මෙය දැනට බොහෝදෙනාගේ Web Browser එක බවට පත්වෙලා තියෙනවා.

මෙත්නින් බාගමු

Friday, April 9, 2010

GOM player (නමට වඩා වැඩ හොදයි)


GOM player ගැන:-

GOM player නම ඇහුවමනම් විහිලුවක් වගේ.ඒත් මේ Player එකෙන් ඕනෑම වර්ගයක Video play කරන්න පුළුවන්. VLC වල හරියට Play වෙන්නෙනැති එවත් මේකෙ නියමෙට වැඩකරනවා.ඔයාලත් Download කරලා බලන්න.

මෙතනින් බාගන්න

Thursday, April 8, 2010

Spyware Doctor (පරිඝණක Spyware වෙදකම)


Spyware Doctor ගැන:-

ඔයාගෙ computer එකත් නිතරම හිටිනවද? internet connection එක disconnect වෙනවද?.එහෙනම් මෙන්න විසදුම Spyware Doctor මේකෙන් තියෙන ඔක්කෝම Spyware, Malware,spam, අයින්කරල Computer එකතිබ්බ තත්වෙටම ගෙනහල්ල දෙනව.

මෙතනින් බාගන්න

KEY එක මෙතනින් බලාගන්න

Format Factory මෘදුකාංගය



Format Factory මෘදුකාංගය ගැන:-

Format Factory මෘදුකාංගය පෙනුමෙන් ඔබ සාමාන්‍යයෙන් බාගන්නා converter මෙන්ම වුවත් මෙහි විශේෂය වන්නේ මෙය මගින් ඕනැම සින්දුවක්,Video එකක්,Photo එකක්,වෙනත් File ද convert කළහැකිවීමයි.මෙය ක්‍රියාකරවීමටද මූලික දැනුම ප්‍රමාණවත්වන නිසා.ඕනෑම කෙනෙකුට පාවිච්චි කළහැකිය.
(විශේෂ :- මෙය මගින් ජංගම දුරකථන සදහාද Video Convert කළ හැක)

අවදානයි :- මෙම මෘදුකාංගය virus එකක් ලෙස සමහර Anti virus Software පෙන්නුම්කළද මෙය Virus එකක් නොවන බවට සහතික කරමි.

openoffice මෘදුකාංගය


Open officeගැන:-

OpenOfficeමෘදුකාංගය Microsoft Office වලට වඩා අඩු ඉඩක් ගන්නා මෘදුකාංගයක් වන අතර ලොවපුරා පැතිරුණු Microsoft ආදිපත්‍ය බිදලීමට උත්සහ කරන සමගමක් වන Ubuntu නැත්නම් Linux නමින් operating system නිකුත්කරන සමගමකි.බොහෝ අය මෙම මෘදුකාංගය පාවිච්චිකිරීමට පුරුදුව ඇත්තේ මෙම මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබාදෙනනිසාය.


මෙතනින් බාගන්න

Internet Download Manager(IDM)මෘදුකාංගය (Internet හිතවතා)



Internet Download Manager(IDM) ගැන :-

IDM යනු යම්කිසි දෙයක් බාගැනීමට උපකාරවන මෘදුකාංගයකි.මෙයතුළින් මෘදුකාංග,YOUtube Video,games,යන සියලුම දේ අප සාමාන්‍යයෙන් බාගන්නවාට වඩා වේගවත්ව බාගැනීමට හැකිවීම විශේෂයකි