Thursday, April 8, 2010

Format Factory මෘදුකාංගය



Format Factory මෘදුකාංගය ගැන:-

Format Factory මෘදුකාංගය පෙනුමෙන් ඔබ සාමාන්‍යයෙන් බාගන්නා converter මෙන්ම වුවත් මෙහි විශේෂය වන්නේ මෙය මගින් ඕනැම සින්දුවක්,Video එකක්,Photo එකක්,වෙනත් File ද convert කළහැකිවීමයි.මෙය ක්‍රියාකරවීමටද මූලික දැනුම ප්‍රමාණවත්වන නිසා.ඕනෑම කෙනෙකුට පාවිච්චි කළහැකිය.
(විශේෂ :- මෙය මගින් ජංගම දුරකථන සදහාද Video Convert කළ හැක)

අවදානයි :- මෙම මෘදුකාංගය virus එකක් ලෙස සමහර Anti virus Software පෙන්නුම්කළද මෙය Virus එකක් නොවන බවට සහතික කරමි.