Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Web Sites. Show all posts
Showing posts with label Web Sites. Show all posts

Monday, September 16, 2013

Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න

E0%B6%B1%E0%B7%8A-sms-%E0%B6%BA%E0%B7%80/" />

නිවේදනයයි මෙම ලිපියේ සඳහන් අඩවියේ(afreesms.com) සේවා ලංකාව තුල සම්පූර්ණයෙන්ම හෝ තාව කාලිකව නවතාදමා හෝ ලංකාවේ දුරකථන ජාලමගින් මෙම අඩවියේ සේවා තහනම් කර ඇත.

මම අද කතා කරන්නෙ තමන්ට කැමති දුරකතන අංකයකින් කැමති දුරකතන අංකයක් වෙත කෙටි පනිවිඩ යවන්න පුලුවන් විදිහක් ගැන වැඩේ නම් හරි ලෙසියී . හැබයි ඉතින් වැඩේ නම් හරි විදියට පාවිච්චී කරන්න නැත්නම් ටිකක් දුර දිග යන්න පුලුවන්


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න" ලිපිය කියවීම සඳහා

Tuesday, June 11, 2013

DropBox (ඔබේ වටිනා තොරතුරු සුරක්ශිතද? )


පරිගණකයේ දෝෂ ඇතිවීම නිසා ඔයාලගේ වැදගත් තොරතුරු එහෙමත් නැතිවෙලා තියෙනවාද?ඒ වගේ වැදගත් තොරතුරු අරන් තියන්න හොඳ තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.බොහෝ වෙලාවට මේ ක්‍රමය ගොඩ්ඩක්ම වැදගත් Photos,Office Documents වගේ ඒවත් එක්ක වැඩ කරන අයට Accounts සමග වැඩ කරන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

" DropBox (ඔබේ වටිනා තොරතුරු සුරක්ශිතද? )" ලිපිය කියවීම සඳහා

Thursday, May 9, 2013

Youtube එකෙන් English ඉගෙනගන්න


English කියන්නේ ලංකාවේ අය වගේම වෙන රටවල් වල අයත් ඉගෙනගන්න උත්සහ කරන භාෂාවක්.මොකද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් වාසි ගොඩයි.ඉංග්‍රීසි හරියට පුළුවන්වීම Internet එකෙන් තොරතුරක් ලබාගැනීම වුනත් ගොඩාක් පහසු කරනවා


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Youtube එකෙන් English ඉගෙනගන්න" ලිපිය කියවීම සඳහා

Tuesday, May 7, 2013

හොඳ Antivirus software එකක් තෝරන්න??



 Windows හා Mac OS පාවිච්චි කරන අයට Virus කියන්නේ මහා එපාකරපු දෙයක් ඒක නිසා අද වෙළඳ පොලේ තියෙන Antivirus Software එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න හා ගැලපෙන එක තෝරගන්න ක්‍රමයක් කියන්න මම හිතුවා
කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Java තාක්ෂණය හදාරමු -ලිපි අංක 2" ලිපිය කියවීම සඳහා

Sunday, April 28, 2013

coursefinder.lk (රස්තියාදු නැහැ)





කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම "coursefinder.lk (රස්තියාදු නැහැ)" ලිපිය කියවීම සඳහා


Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Tuesday, April 2, 2013

අප්‍රේල් පළවෙනිදා Google තැගි.

                 
                                      මේ දවස් ටිකේ අළුත් වැඩකට ලෑස්තිවෙන හිඳා මට ලිපි ලියන වැඩේ අමතක වෙලා තිබ්බේ. ඊයෙ අප්‍රේල් පළවෙනිදා ඒ කියන්නේ සින්හලෙන් කියනවානම් මෝඩයගෙ දවස මේ දවසට කාවහරි ගොනාට අන්දන එක බාල මහලු හැමෝගෙම සිරිත.ලෝකෙ තියෙන විශාල ආයතනයක් වන  Googleලත් පොඩි විහිලුවක් කරන්න ඊයෙ අමතක කලේ නැහැ.ඒ විහිළුව ඊයෙම කියන එක හරි නැති හින්දා අද කියන්න හිතුනා.
                                                            ඒ අයගේ බොරු රඟපෑමක් කරලා  Video එකක් Youtube එකට දාලා තියෙනවා.කොටින්ම කිව්වොත් එයාලා Google Nose කියලා අලුත්ම වැඩක් කියලා තමයි මේක පටන්ගෙන තිබ්බෙ. Googleකියන විදිහට Search කරන ඕනෑම දේක ගඳ සුවඳ බලන්න අපිට  Computer/Mobile Device එකෙන් පුළුවන්ලු.ඒ විතරක් නෙවෙයි Google කට්ටිය Google Nose beta Version එකක් Google Search එකට දාන්නත් අමතක කලේ නැහැ. හරියට ඒ Page එක කියෙව්වට ඒකෙත් කිසිම දෙයක් මේ Google Nose විහිළුව ගැන සඳහන් වුනේ නැහැ.ඒත් දෙවනි පාර Help Page එකට ගියාම අන්තිම පේලියෙ තිබ්බා මේ අලුත්ම බොරුව අප්‍රේල් පළවෙනිදා වෙනුවෙන් කියලා. සමහර අයනම් මේ Video එකේ විදිහට Screen එක පොඩ්ඩක් ඉඹලත් බලන්න ඇති.දෙවනි විහිළුව විදිහට ඒ අය දීලා තිබ්බේ Gmail Blue කියලා එකක් .ඒකෙ කිසි දෙයක් වෙනස් නැහැ .Gmailමයි ඒත් ඔක්කොම නිල් පාටයි.Youtube එකේ කට්ටියත් පොඩි විහිළුවක් කලා ඒ තමයි Youtube එක 2023 දක්වා වසාතබන බව පහලින් ඒ Video 3ම තියෙනවා ඔයාලත් බලන්න.කොහොම වුනත් සමහර අයටනම් හරියට තරහ ගිහින් කියලා තමයි පේන්නෙ මේ Youtube Video එකේ Comment බැලුවම.කොහොම වුනත් අන්තිමට බලද්දි Google සමූහයම පොඩි විහිළු ගොඩාක් කරලාතියෙනවා අප්‍රේල් පළවෙනිදා.

GoogleNose:

Gmail Blue:

You tube shutting down until 2023:-

Monday, February 25, 2013

tinypng ( .png වල size අඩු කරගන්න)


tinypng වෙබ් අඩවිය ගැන:-   
                                                                                 
                         මම අද කියන්න යන්නේ Bloggers එහෙම වැඩියෙන් ඕනවෙන site එකක් ගැන මේක තියෙන්නේ.කොටින්ම කිව්වොත් .png file වල Size එක පොඩි කරන්න.
                                                                                                                                      අපි ගොඩාක් වෙලාවට Blog/Website වලට Photos Upload කරන්න ගන්න .png file වල Size එක ඕනෑවටත් වඩා වැඩියි ඒක නිසා අපිට නොතේරිම අපේ Blog/Website එකට එන සෙනග අඩු වෙනවා.එහෙම වෙන්නේ අපේ Blog එක හෝ Website  එක Load වෙන්න ගොඩාක් වෙලාව යන නිසා.මේක ලංකාවෙ අයට Website එකක් කරන කෙනෙක්ටනම් ගොඩාක් ලොකුවට බලපානවා මොකද ලංකාවෙ අන්තර්ජාල සම්බන්ධතා බොහෝමයක්ම  හරි Slow වීම නිසා.ඒක හින්දා අපි දැන ගන්න ඕනේ හැම වෙලාවෙම අපි Upload කරන Images වල Size එක හැකිතරම පොඩි කරලා තියාගන්න.

                                                          ඔයාලා හිතයි මේ විදිහට Size එක අඩු කරන කොට ගොඩාක් Quality එක අඩුවෙනවා ඇති කියලා එහෙම වෙන්නේ නැහැ.අපේ ඇහැට පෙනෙන තරම් ලොකු Quality අඩුවීමක් මේ විදිහට Size එක අඩු කරද්දි වෙන්නේ නැහැ.
                                                   ඔයාලට .png File එකක Size එක අඩු කරගන්න ඕනෙනම් ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක් ඔයාලට අවශ්‍ය .png file ටික අරන් Drag කරගෙන ඇවිත් මේ Website එකේ  උඩින්ම තියෙන Drop your .png files here කියන තැනට දාගන්න එකයි.අන්තිමට කොහොමත් සැලකිය යුතු ප්‍රමාණයකින් File Size එක අඩු වෙනවා.කොහොම හරි අන්තිමට File Size එක අඩුවෙලා ඔයාට ලැබෙන .png file එක මේ web site එකේම තියෙන Download Button එක හරහා Download කරගන්න පුළුවන්.
                        මමත් කරලා බැලුවා 497.7KB ක.png file එක 163.8KB කට අඩු කරගන්න මට පුලුවන් වුණා.
                                     හැබැයි ඔය Compress වෙච්ච .png file ආයෙත් දැම්මා කියලා ඔයාට තවත් අඩු කරගන්න නම් බැහැ :D


Sunday, February 17, 2013

pixlr (Online පිංතූරකඩේ ?)

pixlr.com ගැන:-
                                     මේ දවස් ටිකේ ලිපියක් ලියන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.අද මම කියන්නේ Photoshop වගේම ඒත් Online නොමිලේ දෙන Service එකක්  ගැන.මේ අඩවියට මුලින්ම ඔයාලා ගියහම ඔයාලට බලාගන්න පුළුවන් New mobile pixlr apps! , Open Pixlr editor (Advanced) , Open Pixlr express (Efficient) , Open Pixlr-o-matic (Playful)කියන List එක.මම මේ එකින් එක ගැන සුළු විස්තරයක් කරන්නම්.මේ හැම එකකම  තියෙන උපලක්ෂන කියන්න ගියොත් එහෙම මේ ලිපිය ඕනෑවට වඩා විශාලවෙන්න ඉඩ තියෙනවා.


Open Pixlr editor (Advanced):-
                              ඔයාලට බලාගන්න පුළුවන් බොහෝ දුරට Photoshop වලට සමාන Layout එකක්.මේකට අපිට අවශ්‍යකරන විදිහේ Photos (ඔයාගේ Hard Disk එකේ තියෙන Photos , Internet එකේ තියෙන Photos, Facebook එකේ Photos හා විශේෂයෙන්ම ඔබගේ pixlr App එක දාපු Mobile Divice එක තියෙන Photos ) ඔයාලට දාගන්න පුළුවන්.මේ තියෙන Tools ටිකෙන් Photo එකක් ලේසියෙන් Edit කරගන්න පුළුවන්.මේකෙදිනම් ඉතින් Photoshop වලට ගොඩාක් සමාන Layout එකක් තියෙන නිසා බොහෝ දුරට Photoshop දන්න කෙනෙකුටනම් අමුත්තක් වෙන එකක් නැහැ.( ඒත් ඉතින් Photoshop තරම්ම සෙල්ලම් දාන්න මේකෙන් බැහැ )

Open Pixlr express (Efficient):-
                                 ගොඩාක් වෙලාවට Facebook එකේ ඉන්න අය එහෙම Photo එකක් Upload කරද්දි ඒ Photo එකට පොඩි Effect එකක් Boarder එකක් Text එකක් දාන්න උත්සාහයක් දෙනවා. Photoshop හැමෝම දන්නේ නැති නිසා මේ වගේ Tool එකක් ඒ වගේ Photoshop දන්නෙ නැති  අයට ගොඩාක් වටිනවා.මොකද මේ Open Pixlr express (Efficient) එකෙන් ඔයාලාට අවශ්‍ය Effects,Borders,Text,Stickers  වගේ දේවල් ලේසියෙන්ම එකතුකරගන්න පුළුවන් .ඒ වගේම ලේසියෙන් වෙනස් කර කර බලන්නත් පුළුවන්.

Open Pixlr-o-matic (Playful):-
                              මේ කොටසෙදි ඕනෙනම් ඔයාලට පුළුවන්  වෙනස්ම ආකාරයේ වැඩ ටිකක් කරගන්න.මෙතන තියෙන්නේ  කලින් හදපු Styles මේ වගේ එකක් Photoshop වලින් හදන්න ගියත් සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා.මේ තියෙන ඒවායෙන් එකක් හෝ ඔයාගේ Photo වලට ගැලපේවි කියලා මම හිතනවා.ඔයාලට මේකෙදි Screen එකේ පහළින් තියෙන  මීටර් එකක් වගේ කොටස එහෙට මෙහෙට කරන්න පුළුවන්.ඒකෙන් එක කොටසකදි Colors, Effects, Bordersවගේ දේවල් ලේසියෙන් මාරු කරගන්න පුළුවන්.ඔයාගේ Photo එක හදලා ඉවරනම් කරන්න තියෙන්නේ. Save කරගන්න එක.

New mobile pixlr apps!:-
ඔයාලට දැන් මේ සේවාව Mobile App එකක් විදිහටත් ඔයාගේ Mobile Device එකට යොදාගන්න පුළුවන්.ඔයාලත් වැඩිපුර Mobile Devices පාවිච්චි කරන අයනම් ඔයාලටත් පුළුවන් මේ App එක Download කරගන්න.

Thursday, November 8, 2012

Adobe Dreamweaver 5.5 (වෙබ් පිටු නිර්මාණයට සවියක් )

Adobe Dreamweaver 5.5  ගැන:-

                                         කවුරුත් දන්නවනේ මේ කියන Software එක ගැන .ඉස්සරනම් Macromedia කියන නමින් ආවට දැන් එන්නේAdobe කියන නමින්.දැන් නම් CS 6 ත් ඇවිල්ලයි තියෙන්නෙ.ඒත් මම හිතනවා ඔයාට CS 5.5 වුවමනා වේවි කියලා.

කවුරුම හරි අළුත් කෙනෙක් හිටියොත් කියලා අපි පොඩි විස්තරය්ක් දෙන්නම්කෝ
මේ Software එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වෙබ් පිටු නිර්මාණයට.කොටින්ම කිව්වොත් වෙබ් පිටු නිර්මාණය කිරීම මේ Software එක නිසා බොහෝ දුරට පහසු වෙලා තියෙනවා.ගොඩාක් දුරට CSS Code HTML Code  Type කරන එක මේ මගින් අඩු කරගන්න පුළුවන් (100%ක්ම නෙමේ හැබැයි )
CS 5 හා CS 5.5 අතර පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා.ඒත් එතරම්ම ලොකු වෙනසක් නැහැ. CS 5.5 වලින් වැඩ කරන එක  ටිකක් පහසුයි CS 5 වලට වඩා.පහලින් තියෙන Torrent 2න් කැමති එකක් Download කරගන්න.ඊට පස්සේ Serial Keys Download කරගෙන Serial Key වලින් එකක් දාලා Active කරගන්න.මේ Serial Keys වැඩ නොකරන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් මම පහලින් දාලා තියෙන Video එක බලලා ඒකේතියෙන විදිහට Active කරගන්න.ඔයාලත් මේ ගැන ඉගන ගන්න කැමතිනම්. මම ඔයාලට මීලඟ ලිපියෙන් Video Tutorials  ටිකකුත් දෙන්නම්.

Sunday, September 30, 2012

w3schools.com (අ යන්නේ සිට HTML,CSS හා තවත් )

w3schools.com ගැන :-
                 ඔයාලත් HTML,CSS වගේ දේවල් ඉගෙණ ගන්න ආස වුණත් ඒ ගැන ලියවිච්ච පොත් දැක්කහම ඔළුව කැරකෙනවා නම් මම කියන මේ පිලියම ගොඩක් හොඳයි.
                මේ කියන වෙබ් අඩවිය තියෙන්නේ CSS, HTML, PHP, SQL, Java scripts ,jQuary  , XML, ASP.NET වගේ Web Development වලට වුවමණා කරන ජාති සරලව පියවරෙන් පියවර ඉගනගන්න අයට.සමහරෙක් ඇරෙන්න මේ අඩවිය ලංකාවෙ අයට අළුත් අඩවියක් නොවෙයි මොකද දැනටම මේ අඩවිය Alexa Ranking වල ලංකාවෙ 70-69 වගේ තැන්වල නිතරම තියෙනවා.
                                                                   මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ ගොඩාක් පාඩම් වලට උදාහරණ එම පාඩම ලඟ තියෙන Try it yourself කියන බොත්තම ඔබල අපිට බලාගන්න පුළුවන් වීමයි.එහිදී අපිට පුළුවන් Code වල වෙනස් කම් කරලා මොනවගේ දේවල් Preview එකේදි වෙනස් වෙනවද කියලා බලාගන්න.
                                                                 තව සමහරු හිතයි මොකක් වුනත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා අපි කොහොමද ඉගන ගන්නෙ කියලා ඒත් මේකේ තියෙන්නේ සරල ඉංගීසි නිසා ඉගනගන්න එච්චරම ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ.


Tuesday, August 21, 2012

Get Jar (ජංගම දුරකථන උමතුව සඳහාමයි)

Get Jar ගැන :-
                              අදත් කියන්නේ තවත් Software Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ Computer වලට නෙමේ  Mobile Phone වලට.ඔයා ඔයාගෙ  Mobile Phone එක අරන් අවුරුද්දක්වත් වෙනවානම් ඔයා මේ Web Site එක ගැන අනිවාර්යයෙන්ම දන්නවා නොඅනුමානයි.ඔයාට මේ Web Site එක බලන්න Mobile Phone එකෙන් වගේම Computer එකෙනුත් යන්න පුළුවන්.මේ Web Site එක ලෝකයේ  Mobile Applications සඳහා වෙන්වූ අංක එකේ Web Site එකක් කිව්වොත් හරි.මේ Web Site එකේ දැනට 500000 ට ආසන්න Developersලා හා ඒ අයගෙන් නිකුත් වූ Application (Games,Softwares) 700000ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඒ වගේම ඒවා Download කිරීම් ලෝකය වටෙන්ම බිලියන ගනනින් දිනකට සිදුවෙනවා. 

අපි ඕනෑම Application එකක් Download කරද්දි මේ Software එකෙන් Set Your Device කියලා එකක් එනවා.ඒකේ ඔයාගේ Mobile Phone එකේ වර්ගය සඳහන් කරන්න ඕනෙ උදා:- Samsung/Sony Ericsson/ Nokia කියලා එහෙම ගැහුවහම  ඔයාට ඒ Application එක දාන්න පුළුවන් Phone වල රූප පහලින් පෙන්වයි එතනින් ඔයාගේ Mobile Phone එකට අදාල රූපය Select කරාම නිකන්ම Download වෙනවා.මේ විදිහට Computer එකෙන් Download කරලා ඔයාගේ Phone එකට දාලා Install කරගන්න හෝ Phone එකෙන්ම ගිහින් Download කර Install ගැනීම ඔබේ කැමැත්ත මත සිදුකරගත හැකියි.



Monday, August 20, 2012

File Hippo ( මෘදුකාංග කන්දක් )

File Hippo ගැන:-
                            ඔන්න මම මේපාර දෙන්නේ Software එකක් නම් නෙමේ කොටින්ම කිව්වොත් මේක Software තොගයක්,ඒකියන්නේ මම මේ දෙන්න යන්නේ ලංකාවේ අයට තාම හරියට අහුවෙච්ච නැති Software Site. එකක් ගැන.නම File Hippo ගිහින්ම බලන්න.මේකේ විශේෂයක් තියනවා මොකද මේ Site එකේ හැම Software එකම එක ගොඩේ නෙමෙයි තියෙන්නේ.එක එක ජාතියට වෙන්කරලයි තියෙන්නේ.ඔයාලට ඕනෙනම් පුළුවන් ඒ Software නම් වල Click කරලා ඒ Software ගැන විස්තරයක් බලාගන්න.තව විශේෂයක් වෙන්නේ ඔයාට ඕන Version එක හරියටම ඔයාට හොයාගන්නත් පුලුවන්.ඔය Motherboard, Sound Card , Chip set , VGA  වල Drivers එහෙමත් මේකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්


Thursday, September 9, 2010

Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

Hindilinks4u.net ගැන:-
          
                       මම අද ඔයාලට කියන්නේ Film බලන අයට හොඳ Web Site එකක් ගැන.ඔයාලා දන්නවානේ ගොඩාක් අපේ ශ්‍රි ලංකාවේ අය හින්දි Film බලන්න කැමතියි කියලා ඒ අයට තමයි මේක දෙන්නේ.මේක තියෙන්නේ  හින්දි  Film බලන්න. Online තමයි බලන්න තියෙන්නේ ඕනෙනම් ඔයාලට Internet Download Manager වගේ Software යොදාගෙන කොටසින් කොටස Download කරගෙන බලන්නත් පුළුවන්.අපේ ගොඩාක් අය කැමතියි පරණ Film බලන්න.ඒවගේ අයටත් මේ Site එක හොඳයි.එක එක අවුරුදුවල ආපු Film වෙන වෙනම දාලා තියෙනවා 1966 ඉඳලම.ඒවගේම අද ඊයේ ආව අළුත් අළුත් Film පවා මේකේ තියෙනවා.ඒ අළුත් Film දවසට දෙකට මේ Site එකේ දානවා.හිංදි පුළුවන් අයට මේ Site එකෙන් English Film එකක් වුනත් හින්දියෙන් බලන්න පුළුවන්.ඒවගේම ඔයාලට ඉන්දියාවේ TV Channel වුනත් මේකෙන් Online බලන්න පුළුවන්.ඔයාලත් ගිහින් බලන්න.