Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Saturday, July 31, 2010

UbuDSL ( වෙනස් වෙන්න පටන්ගන්න )

 UbuDSL  ගැන :-                              
                                කාලයකින් වටින Software එකක් දෙන්න බැරිවීම ගැන කණගාටුව ප්‍රකාශකරනවා මුලින්ම.ඔන්න ඒවටත් හරියන්න තවත් වටින Software එකක් මම අද දෙනවා.ඒක තමයි UbuDSL කියන්නේ.ඔයාලා Ubuntu පාවිච්චි කරලා තියෙනවාද?පාවිච්චි කරලා නැත්නම් මේක ගැන ඔයාලා හිතලාවත් නැතුව ඇති.ඔයාලත් SLT පරිබෝගිකයෙක්ද?එහෙනම් ඔයාලා ලඟත් ඇති නේද ZXDSL 852 Modem එකක්.ඔයාලා Ubuntu දාලා ඔය Modem එකෙන් Internet යන්න බැලුවාද?ඔයාලගේ ZXDSL 852 Modem එක  Ubuntu වලින් Detect කරන්නේ නෑ නේද?ඒකට තමයි මේක තියෙන්නේ මේක Install කලාම ඔයාගේ ඔය Modem එකෙන් Internet යන්න පුළුවන්. පොඩි Form එකක් පුරවන්න විතරයි තියෙන්නේ.ඒක හරිම සරල වැඩක්.ඔයාලත් Ubuntu පාවිච්චි කරනවනම් මේකත් ඔයාලට ඕනවෙයි.Firefox වල සැබෑම වේගය කොහොමද කියලත් ඔයාත් තේරුම්ගන්න පුළුවන් Ubuntu වලින් Internet ගියොත්.

Tuesday, July 27, 2010

Total Video Converter (වෙස් මාරුකිරීම්)

Total Video Converter ගැන :-
                                                                                   
                                   මේ පාර දෙන්නේ තවත් එක නිකම්ම නිකං Converter එකක් කියලනම් හිතන්න එපා.මේක මට හම්බුවෙච්ච දෙවනියට හොඳම  Converter එක.මේකෙන් DVD Rip කරන්න පුළුවන් ඒවගේම තව පුළුවන් ඒ Rip කරපු ඒවා Burn කරන්නත්.ඔයාගේ Phone එකට I Pod එකට I Phone එකට PSP එකට හරියන විදිහට මේකෙන් ඔයාට Video / Audio Convert කරගන්න පුළුවන්. Quality එකත් සෑහෙන්න හොඳයි.ඔයාලත් බාගන්න.
මේ තියෙන්නේ Total Video Converter 2.5.1.1121
මේකට හරියන Keys ටිකක් පහළින් ගන්න




XRCI-DOTO-RKTU-DXMZ-ANWG
AIPZ-AKSX-COEZ-YTDI-GAKU
VLTX-PXOI-WLDD-OIUR-ACAQ
AIPZ-AKSX-COEZ-YTDI-GAKU
VLTX-PXOI-WLDD-OIUR-ACAQ
WKNE-LHUW-GBKD-YJIC-RCVW
FOWV-GAMW-BLYH-KNRC-CNTR
CDRH-IVRA-WXFW-NAAJ-ZWJD


Sunday, July 25, 2010

Microsoft Office 2007 ( ඉක්මනට වැඩ )

Office 2007 ගැන :-               
                                    අද දෙන්න යන්නේ ඔයාලා හැමෝම දන්න අඳුනන හැමදාම වැඩකරන Software එක.මේ තියෙන්නේ Microsoft Office 2007 මේක ඇවිත් දැන් ගොඩක් කල් ඒත් තාම සමහර අය Office 2003 පාවිච්චි කරනවා.Office 2003 වලට වඩානම් Office 2007 එක ගොඩාක් හොඳයි මොකද ඔය හැම දෙයක්ම කරගන්න වටේ යන්න ඕනෙනෑ.ඕන දෙයක් පට් පට් ගාලා කරගන්න පුළුවන්.මුලින්ම දැම්මහම නම් නිකන් විකාරයක් වගේ වෙයි.ඒ වුනාට ටිකදවසක් ඔයා පාවිච්චි කලාම කියයි හරි ලේසියි කියලා.ඒවගේමයි Office 2003 එකේ තිබ්බ හැම පහසුකමක්ම මේකේ අඩුවක් නැතුව තියෙනවා.අළුත් දේවල් එහෙමත් තියෙනවා.මේකේ තව තියෙන අළුත් දෙයක් තමයි Word Art එහෙම 3D විදිහට දාන්න පුළුවන් වීම.
මම මේ දෙන Package එකේ Word , Power Point , Publisher ,Outlook ,One Note , Info Path , Groove , Excel , Access හැම එකක්ම තියෙනවා. ඔයාලා ලඟ නැත්නම් ඔයාලත් බාගන්න

Saturday, July 24, 2010

Winamp (සද්දෙට අහන්න)

Winamp ගැන :-
                              අද දෙන්නේ කාටත් වටින කවුරුත් දන්න Player එකක් Winamp කිව්වහම ගොඩාක් අය දන්නේ Music Player එකක් විදිහටනේ දැන් මේ Player එකේම සින්දු Download කරන ගැජට් එකකුත් එනවා.මේකෙන් තව CD-MP3 වලට rip කරන්නත් පුළුවන් තව Audio CD Burn කරන්නත් පුළුවන්.සමහර Player වල මතුපිට ස්වභාවයට අකමැති අයටත් මේක හොඳයි.ඕන තරම් Skins ඔයාට හරියන විදිහේ ඒවා ඔයාට Download කරගන්න පුළුවන්.
                                තව පොඩ්ඩෙන් හොඳම හරිය මගහැරෙනවානේ මේකේ Sounds එහෙමත් හොඳට Quality. දැනට අපි පාවිච්චි කරන Media File වලින් ගොඩක් ඒවා මේකේ නියමෙට වැඩ කරනවා.ඔයාට කැමති විදිහට Sounds Control කරන්න පුළුවන් හින්දා ඔයාලත් මේ Software එක බාගෙනබලන්න නියමයි.

Wednesday, July 21, 2010

e buddy ( මුහුණපොතට)

e buddy ගැන :-                                                                 
                                           අද දෙන්නෙ ජංගම දුරකතන පාවිච්චි කරන අයට හොඳ Software එකක්.මේක තියෙන්නෙ  Phone එකෙන් Facebook, G talk ,Yahoo වගේ ඒවට යන්න.ඔයාලා මේ Software එක දාගත්තම ඔයාලට වාසි ගොඩක් හම්බුවෙනවා.ඔයා පාවිච්චි කරන දුරකතන සම්බන්ධතාවයෙන් අය වන මුදල් ප්‍රමානය අඩුවෙනවා ඒ වගේම Speed එකත් වැඩි වෙනවා තව ඔයට මේක Install කලාම Facebook,Yahoo, G talk, ICQ, Myspace,AIM, MSN වගේ ඒවට එකපාර Log වෙන්න පුළුවන් වෙනවා.මේ Software එක දැන් I phone වලටත් Install කරගන්න පුළුවන්.ඔයාලත් මේ Software එක Download කරලා බලන්න.

බාන්නේ කොහොමද?
මුලින්ම ඔයාලා  http://get.ebuddy.com එකට  ඔයාගේ Phone එකෙන් යන්න ඊට පස්සෙ ඔයාගේ Phone එකේ Brand එකයි  Model එකයි දීලා ඔයාගේ Phone එකට ගැලපෙන Software එක බාගන්න

Sunday, July 18, 2010

Power DVD ( සුපිරි ෆිල්ම් බලන්න )

Power DVD ගැන :-      
                                   අද දෙන්න යන්නේ දන්න අඳුනන Software එකක්.මේක ගැන Film බලන අයටනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මේ Software එක තියෙන්නේ DVD විදිහට එන Film බලන්න.සාමාන්‍ය Player එකක බලනවට වඩා පැහැදිලි වෙනසක් ඔයාටත් දැනේවි ඔයත් Test කරලා බලන්න.ඔයාට ඕනෙනම් Film එක යද්දි  පිංතූරයක් ගන්නත් පුළුවන්. Subtitles එහෙමත් නියමෙට වැඩ කරනවා.හැබැයි avi File නම් වැඩ කරන්නේ නෑ. ඔයාලත් බාගන්න.

Saturday, July 17, 2010

Jet Audio ( ජම්බෝ ජෙට් )

Jet Audio ගැන :-


                           මේ තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න Jet Audio Player එක.මේක තියෙන්නේ මොකටද කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ.මේක තියෙන්නේ Media Files Play කරන්න.මේකෙන් හොඳ Quality එකට සිංදු අහන්න පුළුවන්. Sound කොච්චර වැඩි කලත් Quality එක බහින්නේ නෑ

                          ඒ විතරක් නෙමෙයි මේකෙන් Sound recored කරන්නත් Burn කරන්නත්, Convert කරන්නත්, Rip කරන්නත් පුළුවන් .ඒක විතරක් නෙමෙයි ඔය එක එක Film වල තියෙන Subtitles එහෙමත් නියමෙට මේකේ වැඩ කරනවා හැමෝම මේක ගැන දන්න හින්දා වැඩිය කියන්න දෙයක් නෑනෙ .ඔයාලත් Download කරගන්න
        

Thursday, July 15, 2010

Typing Master (කොට කොට හිටපු කාලේ ගියා)

Typing Master ගැන :-                         
                   ඔයාලා තාමත් Keyboard එකේ අකුරු හොයනවද?ඒක ඔයාට ඔයාගේ වැඩ වලට ලොකු බාධාවක් වෙන්න ඇති නේද?.ඒ වගේ අයට තමයි මේ වගේ Software හදලා තියෙන්නේ.මේ Software එකෙන් කරන්නේ හෙමින් Type කරන අයට වේගෙන් Type කරන්න පුරුදුකරණ එක.
                   මේ Software එකේදි ඔයාලට දැනගන්න පුළුවන් ජාතිනම් ගොඩයි.කොහොමද හරියට Keyboard එක උඩ අත්දෙක තියන්නේ,කොහොමද වේගය වැඩිකරගන්නේ කියන ඒවා මේකෙන් ඔයාට දැනගන්න පුළුවන්.මේකේ ඔයාගේ Type කරන වේගය කොහොමද කියලත් Type කරලා ඉවර වුනාට පස්සෙ වැටෙනවා.ඔයා මේ Software එකේ Type කරගෙන කරගෙන  ඉස්සරහට යනකොට ඔයාට විභාග දෙනවා ඒවා කරන්න ඕනේ.ඔයාට මේක කම්මැලිනම් ඔයාට මේ Software එක ඇතුලෙම පොඩි පොඩි Games තියෙනවා.ඒ Games ගැහුවාමත් ඔයාට ඔයාගේ Type කරන Speed එක වැඩිකරගන්න පුළුවන්.ඔයා මේ Software එක ටික දවසක් පාවිච්චි කලොත්නම් ඔයාට හොඳ වේගයකින්  ....කරන්න පුරුදු වෙන්න පුළුවන්

Torrent File එක මෙතනින් බාගන්න

Tuesday, July 13, 2010

PC Cleaner (ඇහැට නොපෙනෙන කුණුත් මට්ටුයි)

 PC Cleaner ගැන  :-                                                                      

                                            අද මම දෙන්න යන්නේ තව පොඩ්ඩක් වෙනස්  Software එකක්.ඔයාලටත් මේ Software එකේ පොඩි වටිනාකමක් ඇති.මේ Software එක තියෙන්නේ ඔයාගේ Computer එකේ තියෙන වැඩකට නැති කුණු නැතිකරලා දාන්න.ඔයාලගෙත් ඔය අයින් වෙන්නේ නැති Software කෑලි එහෙම මේකෙන් අයින් කරගන්න පුළුවන් වෙයි.තව Web Browsing History එක අයින් කරන්නත් මේකෙන් පුළුවන්.ඔයාගේ Hard එක බොරුවට පිරිලා තියෙනවානම් මේ Software එක දාගෙන වැඩකට නැති Software කෑලි  Cache , Cookies අයින් කරලා දාන්න.ඔයාට ඔයාගේ Hard එකේ හොඳ ඉඩ ප්‍රමාණයක් ආයිත් හම්බුවෙයි.
                                             මේක දැම්ම කියලා හැම තිස්සෙම ඔයාට Hard එක පිරෙන වෙලාවන් බල බල ඉන්න ඕනෙ නෑ.ඕනෙනම් Computer එක On වෙන වෙලාවට නිකන්ම වැඩකට නැති Files අයින් වෙන්න හදන්න පුළුවන්.
.

Sunday, July 11, 2010

Folder Lock (පරිස්සමට අරන් තියන්න)

Folder Lock ගැන :- 

                              මේ තියෙන්නේ ඔයාලට තව වැදගත්වෙයි කියලා මම හිතපු Software එකක්.මේකෙන් කරන්නේ Folders Lock කරන එක.ඔයාට හිතුනොත් ඔයාගේ Computer එකේ තියන Folder එකකට Password එකක් දාලා ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඔයාට පුළුවන් මේ Software එකෙන් ඒ Folder එක ලේසියෙන් Lock කරන්න.හිතන්න  ඔයාගේ වටිනම කියන Password තියෙන Folder එක කවුරු හරි Open කලොත් මොකද වෙන්නෙ.ඒ හින්දා මේ වගේ Software එකක් භාවිතා කරලා ඔයාගේ Folders පරිස්සම් කරලා තියාගන්න පුළුවන්.ඔයා ඒ Password එක දාපු Folder එකට යනකොට Password එකක් ඉල්ලනවා. එතනට ඔයා Folder එක Lock කරනකොට දාපු Password එක Type කරලා ඒක ඇතුළට ‍යන්න පුළුවන්
.....මතක තියාගන්න Password එක අමතක වුනොත් ඔක්කෝම ඉවරයි කියලා...... : D : D

Friday, July 9, 2010

Bit Defender ( නොම්බර එක )

Bit Defender ගැන   :- 
                                                                 Bit Defender කියන්නේ Antivirus Software වල කාලයෙන් කාලයට අංක එක හා දෙක ස්ථාන ලබාගන්න Software එකක් කිව්වොත් හරියටම හරි.දැනට ලොකයේ ඇති 99% Virus අල්ලන හොඳම Antivirus Software එක තමයි මේක.මේ Software එක Install කලාම ඔයාට හම්බුවෙන ආරක්ෂාවනම් නියමයි. ඔයාලාට මේක Install කලාම ඔයාගේ Yahoo, MSN Conversations  වල ආරක්ෂාවත් තරවෙනවා.තව ඔයාගේ  Credit Card වල තොරතුරුත් මේ Antivirus Software එක මගින් ආරක්ෂා කරලා දෙනවා.මේවගේ හොඳ ආරක්ෂාවක් දෙනකොට මේ Software එක අංක එකේ රැදිලා නොහිටීද?
                                                                     මේ Antivirus Software එකත් එක්ක Spam, Mal ware වලට කොහොමත් ඉඩක් නෑ හොඳ Firewall එකක් තියන නිසා ඔය එකකටවත් එන්න බෑ, තව හොඳක් තමයි Bit Defender දැම්මම අනවශ්‍ය Files නිකන්ම අයින්වෙලා යන එක.මේ Software එක සාමාන්‍ය Computer එකකටනම් නිර්දේශ කරන්න බෑ Slow වෙන්න ඉඩ තියෙනවා.ඒක හින්දා පොඩ්ඩක් Speed Computer එකක් ඔයාට තියෙනවනම් පුළුවන් මේක දාගන්න.

Wednesday, July 7, 2010

ESET NOD32 (වෛරස් විනාසයි)

NOD32 ගැන :-


                                     NOD32 කියන්නේ තවත් හොඳ Antivirus Software එකක්.මේ Software එක Install කිරීමෙන් ඔයාගේ Computer එකට Pen වලින් එන Virus වලින්, Spam වලින්, Mal ware වලින්හොඳට ආරක්ෂාවක් ලැබෙනවා, තවමේකත් එක්ක Firewall එකකුත් ලැබෙනවා .ඒවගේම තමයි මේ Antivirus Software එක දැම්මයි කියලා Computer එක Slow වෙන්නෙත් නෑ Scan වෙන්න දැම්මම පැය ගණන් Scan වෙන්නෙත් නෑ.ඒ වුණාට පට පට ගාලා Virus අල්ලනවා.අනිත් Antivirus Software වලටත් හොඳ තරඟයක් දෙන Antivirus Software එකක් තමයි මේක.ඔයා දාගෙන ඉන්න Antivirus Software එක ඔයාට ලෙඩක් වගේනම් ,හරියට Virus අල්ලන්නේ නැත්නම් ඔයත් මේ Virus Guard එක  ඔයාගේ Computer එකට Install කරගන්න.

Monday, July 5, 2010

iskoot ( Skype,Skype,Skype )



iskoot ගැන:-


                       මේ තියෙන්නෙ ගොඩාක් Mobile Phone පාවිච්චි කරලා Internet යන අය අතර ගොඩාක් ප්‍රසිද්ධ Software එකක්.
දැනට ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන Software අතර මේ Software එකත් තියනවයි කියලා ඔයාලා දන්නවාද?Skype කියන්නේ Internet Log වෙලා තවත් Skype වලට Log වෙලා ඉන්න කෙනෙක්ට Call එකක් ගන්න පුළුවන් Software එකක් ඕනෙනම් කීපදෙනෙක්ට වුනත් එකපාර Call කරන්න පුළුවන්.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක  බාගෙන ඊට පස්සෙ මේ Software එක්කේ Sign Upවෙන්න විතරයි.ඊට පස්සෙ ඔයාගේ යාළුවන්ව මේකෙන් Add කරගෙන එයාලාට නොමිලේ Call ගන්න පුළුවන්.මම මේ කිව්වේ Computer එකෙන් Log වෙන විදිහනේ.ඒ වගේමයි iskoot එකත්. මුලින්ම ඔයා iskoot බාගන්න ඔනේ.

බාගන්නේ මෙහෙමයි 
                     මුලින්ම ඔයා මෙතනින් බාගන්න කියන Button එක Click කරලාඑන Window එකේ ඔයාගේ Phone එකේ වර්ගය තෝරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකෙක් Model එක තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ රට තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ Phone Number එක ඇතුලත් කරන්න.Skype එකේ ඔයාගේ Username එකත් ඇතුලත් කරන්න.ඔයා අනාගතයේදී iskoot ආයතනයේ අලුත් නිෂ්පාදන ගැන Email මගින් දැනගන්න කැමතිනම් ඊට යටින් තියෙන Tick එක දාන්න.ඊට පස්සෙ ඔයා මේ Software එක Download කරන විදිහ තෝරන්න SMS මගින්ද? Computer එකට Download කරගන්නවද?නැත්නම් Email මගින් Download කරනවද කියලා.ඊට පස්සෙ Submit කරන්න එතකොට ඔයා තෝරපු විදිහටSoftware එක Download වෙයි
ඊට පස්සේ සාමන්‍ය විදිහට phone එකෙන් Skype Log වෙන්න

Saturday, July 3, 2010

Skype Offline Setup ( මෙන්න Call එකක් )

Skype ගැන :-
                               ලෝකේ වටේම අය හරි හරියට පාවිච්චි කරන Software එකක් තමයි මේක.මේ Software එක පාවිච්චි කරන්නේInternet යොදාගෙන  ඒ හරහා Call ගන්න.වැඩි විස්තරයක් කරන්න දෙයක් නෑ ඔයාලා දැනටමත් මේක ගැන හොඳටම දන්නවා ඇති.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක බාගෙන මේකේ Sign Up වෙන්න ඊට පස්සෙ ඔයාගේ Email Account එකට ගිහින් මේ Skype Account එක ඔයාගේ කියලා සනාථ(Verify) කලාට පස්සේ ඔයාට කැමති විදිහට යාළුවෝ එක්ක Chat කරන්න පුළුවන්එයාලට Call ගන්න පුළුවන්
මම මේ ඔයාලට Download කරන්න දාලා තියෙන්නේ Offline Setup එකක් හින්දා Dial-Up Connection තියන අයටත් වටිනවනේ නැත්නම් කොහොමද එයාලා මේ Skype Online Install කරන්නේ.

.........මේ Call ගන්න කලින් පොඩ්ඩක් බලන්න Mic එක ගහලද කියලා........හී හී : D : D

Mozilla Fire Fox ( ගිනි නරියා )

Mozilla Firefox ගැන :- 
                                      මේක නම් අළුත් දෙයක් නෙමෙයි. Firefox කිව්වම හැමෝම දන්නWeb Browser එකනේ. කාලෙකට කලින් ලෝකෙම වෙනස් කරපු Web Browser එකක් තමයි.ඉස්සර අමාරුවෙන් Internet පාවිච්චි කරපු අයට අලුත් පණක් දුන්න Software එකක් හැටියට Mozilla Firefox හඳුන්වන්න පුළුවන්.ඉස්සර තිබ්බ Internet Explorer ඒකාධීපති Web Browsing පාලනය මුළුමනින්ම වාගේ නැතිකරන්න මේකට හැකි වුනා.මේක ජනප්‍රිය වෙන්න හේතු ගොඩාක් තිබ්බා.මේ කාලේ තමයි ලෝකෙම අය Microsoft Windows වලින් දුරස් වෙලා වෙන Operating System වලට යන්න පටන්ගත්තේ එතකොට Linux/Ubuntu වලට ආපු Web Browser එක තමයි මේක.ඒවගේම Microsoft Windows පාවිච්චි කරන අය මේ Web Browser එක පාවිච්චි කරන්න පෙලඹුනේ Add-on පහසුකම Bookmark පහසුකම වගේ ඒවා හින්දයි.
                                                                            කාලෙන් කාලෙට Web Browser දියුණුවුනා අළුත් Web Browser හැදුනා.ඒත් මේ Firefox හෙල්ලුනේවත් නෑ.ඒ මොකද මේකත් ඒ අනිත් Web Browser  වගේම අළුත් වුණා.අළුත් දේවල් එකතු වුණා Themes වගේ දේවල් වගේම අනිත් ඒවාට වඩා හොඳ වේගයක් Mozilla Firefox ලබාදුන්නා.දැන් ගිනි නරියා ගිහින් අළුත් එකක් එන්නත් හදනවා කියලා කියනවා.දැන් ගිනි නරියා Mobile Phone වලටත් තියෙනවා Firefox වල හොඳ Security එකකුත් තියෙන හිංදා අපිත් තාම Firefox පාවිච්චි කරනවා.

Thursday, July 1, 2010

PhotoScape ( පිංතූර කඩේට පහරදීම )

  PhotoScape ගැන :-            
                                                     අද දෙන්න යන්නේ තවත් Photo Edit කරන Software එකක්.නමින් PhotoScape කියලා තමයි කියන්නේ මේදවස් වල ගොඩාක් අය Download කරන Software එකක් තමයි .අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා.මේ Software එක ලෝකේ වටේම ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙලාතියෙන්නේ මේ Software එක Free දෙන හින්දා හා මේ Software එක භාෂා ගොඩකින් තියෙන හින්දා.මේ Software එකෙන් Photo එකක් Edit කරන එක හරිම ලේසීයි.
                                                                   මේකෙන් ගොඩාක් Advance විදිහට Photo එකක් Edit කරන්න බැරි වුනාට.හොඳට Edit කරන්න පුළුවන්.Photo එකට Cartoon කෑලි දාන්න Size එක වෙනස් කරගන්න. වගේම විශේෂත්වයක් තමයි GIF Animated                  
 Photo Edit කරන්න වගේම හදන්නත් පුළුවන්මේ Software එකෙන් Photoshop වලින් කරන වැඩ තත්පරෙන් දෙකෙන් කරන්න .ඒක හින්දා මේ PhotoScape නම් Bloggers ලාට, Facebook පාවිච්චිකරන අයට නියම Software එකක්