Sunday, July 11, 2010

Folder Lock (පරිස්සමට අරන් තියන්න)

Folder Lock ගැන :- 

                              මේ තියෙන්නේ ඔයාලට තව වැදගත්වෙයි කියලා මම හිතපු Software එකක්.මේකෙන් කරන්නේ Folders Lock කරන එක.ඔයාට හිතුනොත් ඔයාගේ Computer එකේ තියන Folder එකකට Password එකක් දාලා ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඔයාට පුළුවන් මේ Software එකෙන් ඒ Folder එක ලේසියෙන් Lock කරන්න.හිතන්න  ඔයාගේ වටිනම කියන Password තියෙන Folder එක කවුරු හරි Open කලොත් මොකද වෙන්නෙ.ඒ හින්දා මේ වගේ Software එකක් භාවිතා කරලා ඔයාගේ Folders පරිස්සම් කරලා තියාගන්න පුළුවන්.ඔයා ඒ Password එක දාපු Folder එකට යනකොට Password එකක් ඉල්ලනවා. එතනට ඔයා Folder එක Lock කරනකොට දාපු Password එක Type කරලා ඒක ඇතුළට ‍යන්න පුළුවන්
.....මතක තියාගන්න Password එක අමතක වුනොත් ඔක්කෝම ඉවරයි කියලා...... : D : D