Saturday, July 17, 2010

Jet Audio ( ජම්බෝ ජෙට් )

Jet Audio ගැන :-


                           මේ තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න Jet Audio Player එක.මේක තියෙන්නේ මොකටද කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ.මේක තියෙන්නේ Media Files Play කරන්න.මේකෙන් හොඳ Quality එකට සිංදු අහන්න පුළුවන්. Sound කොච්චර වැඩි කලත් Quality එක බහින්නේ නෑ

                          ඒ විතරක් නෙමෙයි මේකෙන් Sound recored කරන්නත් Burn කරන්නත්, Convert කරන්නත්, Rip කරන්නත් පුළුවන් .ඒක විතරක් නෙමෙයි ඔය එක එක Film වල තියෙන Subtitles එහෙමත් නියමෙට මේකේ වැඩ කරනවා හැමෝම මේක ගැන දන්න හින්දා වැඩිය කියන්න දෙයක් නෑනෙ .ඔයාලත් Download කරගන්න