Thursday, July 1, 2010

PhotoScape ( පිංතූර කඩේට පහරදීම )

  PhotoScape ගැන :-            
                                                     අද දෙන්න යන්නේ තවත් Photo Edit කරන Software එකක්.නමින් PhotoScape කියලා තමයි කියන්නේ මේදවස් වල ගොඩාක් අය Download කරන Software එකක් තමයි .අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා.මේ Software එක ලෝකේ වටේම ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙලාතියෙන්නේ මේ Software එක Free දෙන හින්දා හා මේ Software එක භාෂා ගොඩකින් තියෙන හින්දා.මේ Software එකෙන් Photo එකක් Edit කරන එක හරිම ලේසීයි.
                                                                   මේකෙන් ගොඩාක් Advance විදිහට Photo එකක් Edit කරන්න බැරි වුනාට.හොඳට Edit කරන්න පුළුවන්.Photo එකට Cartoon කෑලි දාන්න Size එක වෙනස් කරගන්න. වගේම විශේෂත්වයක් තමයි GIF Animated                  
 Photo Edit කරන්න වගේම හදන්නත් පුළුවන්මේ Software එකෙන් Photoshop වලින් කරන වැඩ තත්පරෙන් දෙකෙන් කරන්න .ඒක හින්දා මේ PhotoScape නම් Bloggers ලාට, Facebook පාවිච්චිකරන අයට නියම Software එකක්