Friday, July 9, 2010

Bit Defender ( නොම්බර එක )

Bit Defender ගැන   :- 
                                                                 Bit Defender කියන්නේ Antivirus Software වල කාලයෙන් කාලයට අංක එක හා දෙක ස්ථාන ලබාගන්න Software එකක් කිව්වොත් හරියටම හරි.දැනට ලොකයේ ඇති 99% Virus අල්ලන හොඳම Antivirus Software එක තමයි මේක.මේ Software එක Install කලාම ඔයාට හම්බුවෙන ආරක්ෂාවනම් නියමයි. ඔයාලාට මේක Install කලාම ඔයාගේ Yahoo, MSN Conversations  වල ආරක්ෂාවත් තරවෙනවා.තව ඔයාගේ  Credit Card වල තොරතුරුත් මේ Antivirus Software එක මගින් ආරක්ෂා කරලා දෙනවා.මේවගේ හොඳ ආරක්ෂාවක් දෙනකොට මේ Software එක අංක එකේ රැදිලා නොහිටීද?
                                                                     මේ Antivirus Software එකත් එක්ක Spam, Mal ware වලට කොහොමත් ඉඩක් නෑ හොඳ Firewall එකක් තියන නිසා ඔය එකකටවත් එන්න බෑ, තව හොඳක් තමයි Bit Defender දැම්මම අනවශ්‍ය Files නිකන්ම අයින්වෙලා යන එක.මේ Software එක සාමාන්‍ය Computer එකකටනම් නිර්දේශ කරන්න බෑ Slow වෙන්න ඉඩ තියෙනවා.ඒක හින්දා පොඩ්ඩක් Speed Computer එකක් ඔයාට තියෙනවනම් පුළුවන් මේක දාගන්න.