Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label w. Show all posts
Showing posts with label w. Show all posts

Thursday, November 8, 2012

Adobe Dreamweaver 5.5 (වෙබ් පිටු නිර්මාණයට සවියක් )

Adobe Dreamweaver 5.5  ගැන:-

                                         කවුරුත් දන්නවනේ මේ කියන Software එක ගැන .ඉස්සරනම් Macromedia කියන නමින් ආවට දැන් එන්නේAdobe කියන නමින්.දැන් නම් CS 6 ත් ඇවිල්ලයි තියෙන්නෙ.ඒත් මම හිතනවා ඔයාට CS 5.5 වුවමනා වේවි කියලා.

කවුරුම හරි අළුත් කෙනෙක් හිටියොත් කියලා අපි පොඩි විස්තරය්ක් දෙන්නම්කෝ
මේ Software එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වෙබ් පිටු නිර්මාණයට.කොටින්ම කිව්වොත් වෙබ් පිටු නිර්මාණය කිරීම මේ Software එක නිසා බොහෝ දුරට පහසු වෙලා තියෙනවා.ගොඩාක් දුරට CSS Code HTML Code  Type කරන එක මේ මගින් අඩු කරගන්න පුළුවන් (100%ක්ම නෙමේ හැබැයි )
CS 5 හා CS 5.5 අතර පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා.ඒත් එතරම්ම ලොකු වෙනසක් නැහැ. CS 5.5 වලින් වැඩ කරන එක  ටිකක් පහසුයි CS 5 වලට වඩා.පහලින් තියෙන Torrent 2න් කැමති එකක් Download කරගන්න.ඊට පස්සේ Serial Keys Download කරගෙන Serial Key වලින් එකක් දාලා Active කරගන්න.මේ Serial Keys වැඩ නොකරන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් මම පහලින් දාලා තියෙන Video එක බලලා ඒකේතියෙන විදිහට Active කරගන්න.ඔයාලත් මේ ගැන ඉගන ගන්න කැමතිනම්. මම ඔයාලට මීලඟ ලිපියෙන් Video Tutorials  ටිකකුත් දෙන්නම්.