Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Thursday, November 6, 2014

Ethical Hacking ඉගෙන ගනිමු


අයුබෝවන් යාලුවනේ අද ඉදන් ඔගොල්ලොන්ට Ethical Hacking  ගැන අලුත්ම පාඩම් මාලාවක් ගෙන්නයි මේ සුදානම.
 එහෙනම් අද මම ඔගොලොන්ට මොකක්ද මේ Ethical Hacking කියල හැදින්විමක් කරන්නම්.ඉදිරියේදි අලුත් එවගෙම යිතාමත් වටින පාඩම් ටිකක් ගේන්නයි මගේ සුදානම.

"Ethical Hacking ඉගෙන ගනිමු" ලිපිය කියවීම සඳහා

Wednesday, November 5, 2014

HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1




මම අද පටන් ගන්න යන්නෙ ඔයාලා කවුරුත් කැමති පාඩම් මලාවක් ඒතමයි HTML5 .
මේක මම Techhome වෙබ් අඩවියෙ ලියන පලමුවෙනි පාඩම් මාලව,අපි වෙබ් අඩවිය පටන් ගත්තෙ වෙබ්  technologies පිලිබදව වැඩි කැමත්තක් දක්වන අපෙ මිතුරන්ට හොද දැනුමක් ලබාදෙන අරමුණ ඇතුවයි.

"HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1" ලිපිය කියවීම සඳහා

විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු.


මේ දවස් වල අපේ කට්ටියත් පරණ ipad iphone එහෙම විකුණල අලුත් ඒව ගන්නවනෙ, ඒහින්ද ඔයලා  මේ ටික දැන ගන්න එක හොදයි කියල මට හිතුනා.
ඔයාගේ ipad ipod එක විකුණනවා නම් ඔයා අනිවාරෙන් ඔයාගෙ data erase කරල දෙන්න වෙනව නැත්නම් දන්නවනෙ දැන් කාලෙ හැට්.
"විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු." ලිපිය කියවීම සඳහා