Wednesday, November 5, 2014

විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු.


මේ දවස් වල අපේ කට්ටියත් පරණ ipad iphone එහෙම විකුණල අලුත් ඒව ගන්නවනෙ, ඒහින්ද ඔයලා  මේ ටික දැන ගන්න එක හොදයි කියල මට හිතුනා.
ඔයාගේ ipad ipod එක විකුණනවා නම් ඔයා අනිවාරෙන් ඔයාගෙ data erase කරල දෙන්න වෙනව නැත්නම් දන්නවනෙ දැන් කාලෙ හැට්.
"විකුණන්න කලින් iphone, ipad වලට full clean එකක් දෙමු." ලිපිය කියවීම සඳහා