Wednesday, November 5, 2014

HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1




මම අද පටන් ගන්න යන්නෙ ඔයාලා කවුරුත් කැමති පාඩම් මලාවක් ඒතමයි HTML5 .
මේක මම Techhome වෙබ් අඩවියෙ ලියන පලමුවෙනි පාඩම් මාලව,අපි වෙබ් අඩවිය පටන් ගත්තෙ වෙබ්  technologies පිලිබදව වැඩි කැමත්තක් දක්වන අපෙ මිතුරන්ට හොද දැනුමක් ලබාදෙන අරමුණ ඇතුවයි.

"HTML මුල සිට ඉගෙන ගනිමු – පාඩම් මාළාව 1" ලිපිය කියවීම සඳහා