Tuesday, July 13, 2010

PC Cleaner (ඇහැට නොපෙනෙන කුණුත් මට්ටුයි)

 PC Cleaner ගැන  :-                                                                      

                                            අද මම දෙන්න යන්නේ තව පොඩ්ඩක් වෙනස්  Software එකක්.ඔයාලටත් මේ Software එකේ පොඩි වටිනාකමක් ඇති.මේ Software එක තියෙන්නේ ඔයාගේ Computer එකේ තියෙන වැඩකට නැති කුණු නැතිකරලා දාන්න.ඔයාලගෙත් ඔය අයින් වෙන්නේ නැති Software කෑලි එහෙම මේකෙන් අයින් කරගන්න පුළුවන් වෙයි.තව Web Browsing History එක අයින් කරන්නත් මේකෙන් පුළුවන්.ඔයාගේ Hard එක බොරුවට පිරිලා තියෙනවානම් මේ Software එක දාගෙන වැඩකට නැති Software කෑලි  Cache , Cookies අයින් කරලා දාන්න.ඔයාට ඔයාගේ Hard එකේ හොඳ ඉඩ ප්‍රමාණයක් ආයිත් හම්බුවෙයි.
                                             මේක දැම්ම කියලා හැම තිස්සෙම ඔයාට Hard එක පිරෙන වෙලාවන් බල බල ඉන්න ඕනෙ නෑ.ඕනෙනම් Computer එක On වෙන වෙලාවට නිකන්ම වැඩකට නැති Files අයින් වෙන්න හදන්න පුළුවන්.
.