Sunday, July 18, 2010

Power DVD ( සුපිරි ෆිල්ම් බලන්න )

Power DVD ගැන :-      
                                   අද දෙන්න යන්නේ දන්න අඳුනන Software එකක්.මේක ගැන Film බලන අයටනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මේ Software එක තියෙන්නේ DVD විදිහට එන Film බලන්න.සාමාන්‍ය Player එකක බලනවට වඩා පැහැදිලි වෙනසක් ඔයාටත් දැනේවි ඔයත් Test කරලා බලන්න.ඔයාට ඕනෙනම් Film එක යද්දි  පිංතූරයක් ගන්නත් පුළුවන්. Subtitles එහෙමත් නියමෙට වැඩ කරනවා.හැබැයි avi File නම් වැඩ කරන්නේ නෑ. ඔයාලත් බාගන්න.