Saturday, July 31, 2010

UbuDSL ( වෙනස් වෙන්න පටන්ගන්න )

 UbuDSL  ගැන :-                              
                                කාලයකින් වටින Software එකක් දෙන්න බැරිවීම ගැන කණගාටුව ප්‍රකාශකරනවා මුලින්ම.ඔන්න ඒවටත් හරියන්න තවත් වටින Software එකක් මම අද දෙනවා.ඒක තමයි UbuDSL කියන්නේ.ඔයාලා Ubuntu පාවිච්චි කරලා තියෙනවාද?පාවිච්චි කරලා නැත්නම් මේක ගැන ඔයාලා හිතලාවත් නැතුව ඇති.ඔයාලත් SLT පරිබෝගිකයෙක්ද?එහෙනම් ඔයාලා ලඟත් ඇති නේද ZXDSL 852 Modem එකක්.ඔයාලා Ubuntu දාලා ඔය Modem එකෙන් Internet යන්න බැලුවාද?ඔයාලගේ ZXDSL 852 Modem එක  Ubuntu වලින් Detect කරන්නේ නෑ නේද?ඒකට තමයි මේක තියෙන්නේ මේක Install කලාම ඔයාගේ ඔය Modem එකෙන් Internet යන්න පුළුවන්. පොඩි Form එකක් පුරවන්න විතරයි තියෙන්නේ.ඒක හරිම සරල වැඩක්.ඔයාලත් Ubuntu පාවිච්චි කරනවනම් මේකත් ඔයාලට ඕනවෙයි.Firefox වල සැබෑම වේගය කොහොමද කියලත් ඔයාත් තේරුම්ගන්න පුළුවන් Ubuntu වලින් Internet ගියොත්.