Thursday, September 9, 2010

Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

Hindilinks4u.net ගැන:-
          
                       මම අද ඔයාලට කියන්නේ Film බලන අයට හොඳ Web Site එකක් ගැන.ඔයාලා දන්නවානේ ගොඩාක් අපේ ශ්‍රි ලංකාවේ අය හින්දි Film බලන්න කැමතියි කියලා ඒ අයට තමයි මේක දෙන්නේ.මේක තියෙන්නේ  හින්දි  Film බලන්න. Online තමයි බලන්න තියෙන්නේ ඕනෙනම් ඔයාලට Internet Download Manager වගේ Software යොදාගෙන කොටසින් කොටස Download කරගෙන බලන්නත් පුළුවන්.අපේ ගොඩාක් අය කැමතියි පරණ Film බලන්න.ඒවගේ අයටත් මේ Site එක හොඳයි.එක එක අවුරුදුවල ආපු Film වෙන වෙනම දාලා තියෙනවා 1966 ඉඳලම.ඒවගේම අද ඊයේ ආව අළුත් අළුත් Film පවා මේකේ තියෙනවා.ඒ අළුත් Film දවසට දෙකට මේ Site එකේ දානවා.හිංදි පුළුවන් අයට මේ Site එකෙන් English Film එකක් වුනත් හින්දියෙන් බලන්න පුළුවන්.ඒවගේම ඔයාලට ඉන්දියාවේ TV Channel වුනත් මේකෙන් Online බලන්න පුළුවන්.ඔයාලත් ගිහින් බලන්න.