Thursday, September 30, 2010

SoftKey Revealer ( අමතක වුණ Serial Keyහොයාගන්න )

SoftKey Revealer ගැන:-
                      මම අද ඔයාලාට දෙන්නේ ගොඩක් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේක පොඩි Software එකක්.මේක යොදාගන්නේ ඔයාලගේ Computer එකට Install කරලා තියෙන Software වල Serial Keys දැනගන්න.මේ Software එක Open කරාම ඔයාට Install කරලා තියෙන ගොඩක් Software වල.Serial Keys පෙන්නනවා.Operating System එකේ Key එක   වුනත් පෙන්නනවා.ඔයාටත් Serial Key අමතක වෙනවානම් මේ Software එක ඔයාට ගොඩාක් වටින එකක් වෙයි.ඕනෙනම් ඒ Serial Key ඔයාට වෙනම Save කරගන්නත් පුළුවන්.ඔයාලත් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.