Tuesday, September 14, 2010

MP3 Cutter ( කෑලි කෑලි වලට කපනවා )


MP3 Cutter 1.8 ගැන :-
                                                  මම අද ඔයාලට දෙන්නේ ඔයාලට ගොඩක් වටිනවා කියලා හිතන Software එකක්.මේක MP3 Cutter එකක්.ඔයාලට MP3 Cutter එකක් අවශ්‍යවෙන අවස්ථා ගොඩක් තියෙනවා.ඔයාලට Mobile Phone එකකට MP3 සිංදුවක් දාගන්න ඕන වුණාම. ඔයාලට සිංදුවක් හෝ Background Music එක විතරක් කපාගන්න ඕන වුණාම ඔයාලට MP3 Cutter ඕන වෙනවා.
                                                මේ Software එකෙන් වැඩ කරන එක හරිම ලේසීයි.මුලින්ම තියෙන්නේ මේ Software එක Install කරගෙන.ඒ Software එකේ තියෙන Open කියන Button එකෙන් සිංදුවක් Open කරගෙන Play/Pause කියන එකෙන් ඒ Open කරපු සිංදුව Select කරලා.ඔයාලට සිංදුව කපන්න ඕන කරන තැනදී Set Start Button එක Click කරලා කපලා ඉවර කරන්න ඕන තැනදී Set End කියන Button එක Click කරන්න.ඒ ඔයා Select කරපු කොටස ඔයාලට Play කරන්න ඕනෙනම් Play Selection කියන Button එක ඔබන්න පුළුවන්.හරියටම ඔයාට ඕන කොටස Select කරලා ඉවරනම් ඒ කොටස විතරක් Save කරගන්න Save Selection කියන Button එක Click කරන්න පුළුවන්.ඔයාලා දන්නව සමහර තියෙන සිංදුවල Volume අඩුයි, සමහර ඒවෑ Volume වැඩියි.මේ Software එක යොදාගෙන ඔයාලට ඕනෙනම් ඒ සිංදුවල Volume එක ඔයාලට කැමති ගානට හදාගන්න පුළුවන්.ඔයාලටත් බාගෙන බලන්න.