Tuesday, September 28, 2010

Auto Hide IP ( වෙස්වලාගන්න )

 Auto Hide IP  4.6.7.2 ගැන:-                           
                                මම මේ දෙන්නේ ඔයාලට ගොඩාක් වටින කියන Software එකක් මේක තියෙන්නේ තමන් Internet Log වෙන IP Address එක වෙනස් කරගන්න.වෙනස් කරගන්න විතරක් නෙමෙයි ඔයාට වෙන IP Address එකක් ලබාගන්නත් මේ Software එක ඇසුරෙන් පුළුවන්.ඔයාලා දන්නවානේ Internet එකේ අපි විවිධ වර්ගයේ Website වලට යනවා ඔය Web Site වලින් සමහර ඒවා වලදී අපේ IP Address එක පිළිබඳ විස්තර ලබාගත්තොත් අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් හා වෙන වෙන ගොඩක් විස්තර ගන්න පුළුවන්.දැන් ඔයාලට තේරුම්ගන්න පුළුවන් ඇතිනේ අපේ Ip Address එකක් වෙන කෙනෙකුගේ අතට පත්වීමෙන් වෙන්න පුළුවන් දේ.ඒක හින්දා ඔයාලට මේ Software එක පාවිච්චි කරලා වෙන රටක IP Address එකක් දාගන්න පුළුවන්. එතකොට IP Address එක ඔස්සේ යම් කෙනෙක්  විස්තර ලබාගත්තොත් එයාට ලැබෙන්නේ බොරු විස්තර තොගයක්.
                                       ඒ වගේමයි ඔයාලත් Facebook එකේ Game ගහන එක්කේනෙක් නම් ඔයත් Barn Buddy ගැන නොදන්නවා වෙන්න බෑ.සමහර විට ඔයත් Barn Buddy ගහන එක්කෙනෙක් වෙන්න පුළුවන්.මේ Software එක දැම්මාම Barnbuddy ගහන අයටත් හොඳයි.සමහර වෙලාවට අපේ රටට නොලැබෙන සත්තු ජාති වෙන රටවල් වල අයට ලැබෙනවා මේ විදිහට වෙන රටක IP Address එකක් දාගත්තාම ඔයාලටත් ඔය සත්තු ගන්න පුළුවන්.තව ඔයාලට ඔය BB Credits වුනත් වැඩියෙන් ගන්න පුළුවන් IP Address එක වෙනස් කරගත්තම.ඒ කිව්වේ ඔය Offers වලින් එහෙම අපිට ලැබෙන  සොච්චම් BB Credits ප්‍රමාණය වැඩිවෙනවා.ඔයාලත් බාගෙනම බලන්න.

මේ Crack File එක ඔයාලා Install කල තැනට ගිහින් Paste කරන්න. Paste වෙන්නේ නැත්නම් Computer එක Restart කරලා ඊට පස්සේ  Paste කරන්න.