Tuesday, September 7, 2010

Hand Brake ( හෑන්ඩ් බේක්!!!!!! )

Hand Brake ගැන :-            
          
                   මම අද දෙන්නේ ව්වෘත කේත මෘදුකාංගයක් (Open Source Software) මේක තියෙන්නේ DVD Rip කරන්න.මේක Windows , Mac OS , Ubuntu , Fedora වගේ ඕනෑම වර්ගයේ Operating System එකකට හරියනවා.ඔයා මොකක් හරි DVD File එකක් මේ Software එකෙන් Convert කලොත් ඔයාට  File ලබාගන්න පුළුවන් වෙන්නේ MP4  සහ MKV කියන File Format වලින්. Video එක ලබාගන්න පුළුවන් වෙන්නේ MPEG-4,Theora (MPEG-4/DiVX වලට සමාන වර්ගයකි)කියන විදිවලින්. Audio එක හම්බුවෙන්නේ AAC , MP3..වගේ ජාතිවලින්.තවත් එක දෙයක් තමයි මේකෙන් DVD Rip කරා කියලා Subtitles වැඩ නොකර තියෙන්නෙත් නෑ.හොඳ Quality එකකුත් තියෙනවා.Windows වලට Install කරනවානම් .NET Framework තියෙන්න ඕනේ.