Thursday, September 23, 2010

Dancer LE (අපි නටමු)

Dancer LE 1.0 ගැන :-
                                                                   ඔයාලා මේ Software එක ගැනනම් දන්නවත් ඇති.මේක කාලෙකට කලින් හරි හරියට ප්‍රසිද්ධ වෙච්ච Software එකක්.මේ Software එක දැම්මාම ඔයා සින්දු දාපුවෙලාවට එක්කෙනෙක් නටන්න පටන් ගන්නවා Scooby Doo , Cobey , Kris  කියන අයව විතරයි මට හොයාගන්න පුළුවන් වුනේ.ඒ වගේ ගොඩාක් අය ඉන්නවා.ඔය කට්ටියගෙන් මරුම Dancer තමයි Scooby Doo එයානම් මරු Action දාලා නටනවා.ඔය නිකන් සින්දු අහනකොට මේකත් දාගෙනම අහන්න මරේ මරු.ලස්සන ලස්සන Steps තියෙනවා.හීනාවෙලා පන යනවා. හි හි:D