Saturday, September 4, 2010

ඔයාගේ Blogger බ්ලොග් එක Backup කරගන්න


                                                   ඔයාලටත් Blogger බ්ලොග් එකක් තියෙනවානම් මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මොකද හදිස්සියේ ඔයාගේ පරණ ලිපියක් ඔයාගේ අතින් Delete වුනොත් ඔයාට පුළුවන් මේ Backup එක ඔස්සේ ඔයාගේ ලිපිය ආපහු ලබාගන්න.නිකන් නෙමෙයි Comment ටිකත් එක්කම
                                         මෙහෙමයි කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලා ඔයාලගේ Blogger Account එකට යන්න.ඊට පස්සේ  Dashboard එකේ තියෙන ඔයාගේ Blog List එකෙන් ඔයාට Backup එකක් ගන්න ඕන Blog එකේ Settings යන්න.එතනින් Export Blog තෝරන්න ඊට පස්සේ එන Window එකේ Download Blog Button එක Press කරන්න

පහලින් තියෙන Video එකේ අකාරයට කලත් කමක් නෑ:p :p