Friday, September 17, 2010

Wallpaper Changer ( ඒකාකාරී බවට තිත )

Wallpaper Changer 1.1 ගැන:-
                            මම මේ දෙන්න යන්නේ ඔයාලට වටින  Software එකක්.මේ Software එක තියෙන්නෙ XP වල Wallpapers වෙනස්වෙන විදිහට හදාගන්න.හරිම පොඩි Software එකක් හින්දා තමන් කරන වැඩ වලට කිසිම බාධාවක් වෙන්නේ නෑ.මේක Install කලාට පස්සේ හරිම පොඩි දෙයයි තියෙන්නේ කරන්න.මේකේ තියෙන Select Wallpapers ගිහින් ඔයාට ඕනකරන Wallpapers ටික තෝරන්න.ඊට පස්සේ Settings ගිහින් ඔයාට ඕනකරන විදිහට වෙලාව එහෙම හදාගන්න,විනාඩි කීයෙන් කීයට Wallpaper වෙනස්වෙනවද කියලා.ඊට පස්සේ  Selected Items ගිහින් Send to Tray කරන්න .ඊට පස්සේ ඔයා තෝරපු වෙලාවට අනුව Wallpapers වෙනස් වෙයි.ඔයාලත් බාගෙන බලන්න.