Tuesday, September 21, 2010

DVD Cutter ( කපාහරින්න )

DVD Cutter 1.7   ගැන :-                                             
                                     ඔයාලත් DVD Film බලනවා ඇතිනේ.එහෙනම් ඔයාලට මේ Software එක ගොඩාක් වටින්වා.මොකද? මේ Software එක තියෙන්නේ DVD Cut කරන්න නේ.ඔයාලට ඔය චිත්‍රපටියේ  නම් දාන කොටස පටන්ගන්නකොට දාන ඒවා එහෙම වැඩක් නෑනේ ඒවගේ ඒවා කපලා දාන්න කැමතිනම් මේ Software එක හොඳයි.නැත්නම් ඔයාලට Film එකේ ඕනකරන සිංදු එහෙම මේකෙන් Cut කරලා ගන්නත් පුළුවන්.අනික මේ Software එක නොමිලේ දෙන Software එකක්නේ.ඒක හින්දා ඔයාලත් මේ DVD Cutter එක බාගන්න.