Sunday, September 12, 2010

Cheat Book 2010 ( Games වල හොර වැඩ )

Cheat Book 2010 ගැන :-                  
                                       අද මම දෙන්නේ Game ගහන්න කැමති අයට හොඳ Software එකක් මෙයිට කලිනුත් මේ Software එකේම 2009 Version එක මම ඔයාලට දුන්නා.මේ තියෙන්නේ 2010 සැප්තැම්බර් Version එක.මේක තියෙන්නේ මොකටද කියලා කියන්න බැරිවුනානේ!! මේක තියෙන්නේ Game වල තියෙන Password නැත්නම් Cheat හොයාගන්න.මේකේ ඔය ගොඩාක් Game වල Cheats තියෙනවා.මේක අළුත් Version එකක් හින්දා මේකේ ගොඩාක් තියෙන්නේ අළුත් Games වල Cheats .ඒත් ඉතින් Cheats ගහලා Games එකක් ඉවර කරනකොට කිසි ගතියක් නෑ. හැබැයි සමහර Games වලනම් ඒ විදිහ නියමයි.
                                         ඔයාට Cheats හොයාගන්න ඕනෙනම් ඔයාට හරිම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මේ Software එක Install කරගෙන . එන Icon එක Open කලාම එන Window එකේ පැත්තකින් තියෙන Search Box එකේ ඔයාට ඕනකරන Game එකේ නම Type කරලා Search කරන්න තියෙන්නේ.එතකොට Game එකේ  Cheats List එක පෙන්නනවා.
අපිට සහය දක්වන්න කැමතිනම් මේ ලිපිය Facebook එකේ Twitter එකේ Share කරන්න