Wednesday, September 8, 2010

Carbos ( Torrent වගේ )


Carbos ගැන :-
                                             මම අද දෙන්නේ  තවත් වෙනස් විදිහේ Software එකක්.මේක හරියටම කියනවානම් Ares වගේ.සිංදුවක්,පිංතූරයක්,Film එකක් Download කරගන්න නම් නියමයි. Search කරපු ගමන් File List එක එනවා.මුලින්ම තියෙන්නේ Software එක Open කලාම එන Window එකේ File එකේ නම ගහලා Enter කරන්න.ඊට පස්සේ ඒ ඔයාලා Search කරපු නම පහලින් වැටෙනවා.ඒක උඩ Click කරලා ඉහල දකුණු පැත්තේ කෙලවරේ තියෙන Filter කියන එක උඩ Click කරන්න. දැන් ඔයාලා Download කරන්නේ මොන වර්ගයේ File එකක්ද යන්න තෝරන්න පුළුවන්. Film එකක්ද,Picture එකක්ද , Music File එකක්ද කියන විදිහට.ඊට පසේ ඔයාට ඕන File එකේ Size එක දාන්න ඕනේ මේකේ උපරිම දාන්න පුළුවන් 100MB වුනාට 100MB දාලා Search කලාම එයිට වඩා ලොකු File වුනත් එනවා. Source එකත් උපරිම කරලා Search කරන්න. එතකොට වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් ඔයාලට ලැබෙයි.ඊට පස්සේ List එකෙන් ඔයාට ඕන File එක උඩ Double Click කරන්න.ඊට පස්සේ ඔයා Download වෙන්න දාපු ඒවා ඔයාට බලාගන්න ඕන වුනොත් පහල වම් කෙලවරේ Downloads වලට ගිහින් බලාගන්න පුළුවන්.ඔයාලත් බාගෙන බලන්න.මේක Torrent ගැන තේරෙන්නේ නැති අයටත් හොඳයි .
Windows 2000 ඉඳලා ආපු හැම Windows Operating System එකකටම නියමෙට වැඩ


Share කරලා සහයෝගය දක්වනවානම් ඔබට ස්තූතියි