Saturday, April 10, 2010

Nimbuzz (Mobile Internet සගයා)

Nimbuzz ගැන:-

මෙමගින් Mobile Phoneවල අන්තර්ජාලයේ සැරිසැරියහැකි වේගය වැඩිකර දෙන අතර Mobile Phone Internet Connection එකෙන් වැයවන ගාස්තුවද අවම වේ.මෙය තුළින් එකවර Skype,Facebook, G mail,yahoo වගේ ඒවා ගොඩකට Log වෙන්න පුළුවන් ඒක නිසා මෙය Mobile Internet පාවිච්චි කරන අයටනම් කදිම Software එකකි.තවද මෙයතුලින් Computer Internet භාවිතාකරන්නන් සදහාද වාසියක් ඇත.එනම් Computer තුළින් වුවද මෙම Software එක භාවිතයෙන් Skype,Facebook,G mail,Yahoo යන ඒවා රැසකට Log විය හැකිය.

Mobile Phone වලට මෙතනින් බාගන්න
Computer වලට මෙතනින් බාගන්න