මම අද වෙනසකටත් එක්ක Operating System එකක් ගැන කියන්නයි හදන්නේ.මේක Open Source Operating System එකක් කොටින්ම කිව්වොත් Linux වල තවත් එක ප්‍රබේදයක්. Linux කිව්වගමන් අපේ අයට කියවෙන්නෙ අපෝයි කියන එක.ඒක ගොඩාක් අයට එහෙම තමයි, මොකද බොහෝමයක් අය Windows, Mac OSවලට පුරුදුවෙලා නිසා හින්දයි එහෙම වෙන්නෙ.මේ අද කියන Operating System(OS) එක ඒවගේ අයට පොඩ්ඩක් හොඳයි මොකද මේ OS එක ගොඩාක් දුරට Windows වලට සහ Mac OS වලට සමාන කම් දැක්වීමයි.මේ අය Debian , Ubuntu කියන Software 2ම පාදක කරගෙන තවත් වැඩිදියුණු කරලා පාවිච්චි කරන අයට තවත් ලේසි වෙන විදිහට මේ Operating System එක හදලා තියෙනවා.
Ubuntu වගේ OS එකක් දැම්ම ගමන් අපේ අයට මුලින්ම එපාවෙන්නේ Close Button එක තියෙන තැන හොයාගන්න වීමෙන්.ඒ ප්‍රශ්ණයනම් මේ OS එකේ නැහැ.
Security සම්බන්දව :
හැම Linux OS එකකම වගේ Virus වලින් තියෙන කරදරය 99%ක්ම වගේ අඩුයි(Windows
වලට සාපේක්ෂව).
Web Browser සම්බන්දව :
පුරුදු විදිහටම Web Browser එක විදිහට තියෙන්නේ Fire Fox .
Multimedia සම්බන්දව :
Ubuntu වල වගේ නෙවෙයි මේකෙ VLC Install කරලම තියෙනවා. තව කිව්වොත් Ubuntu වලට වඩා ඔයාලට මේකෙදි වෙනස් කරගන්න Themes ගොඩාක් තියෙනවා.මේ OS එක හදද්දි එයාලා වැඩියෙන්ම බලලාතියෙන්නේ Multimedia වලට තියෙන Support එක වැඩි කරන්න.ඔයාට මේ Icon එහෙම ලොකු වැඩියි වගේනම් අදාල Icon එක උඩ Right Click කරලා Resize Icon... ගිහින් Paint වල වගේ Icon Size එක අඩුකරගන්න පුළුවන්.
Unicode සම්බන්දව :
තව හොඳක් තියෙන්නේ Sinhala Unicode වෙනම Install කරන්න ඕනෙනැතිවීම .මොකද මෙයා උපතින්ම Sinhala Unicode අරගෙනයි එන්නේ
ගොඩාක් අයට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ ගොඩක් Software Install කරද්දි Terminal එකේ Type කරන්න ඕන වීම.ගොඩාක් අයට ඒකත් Open Source Operating System වලින් ඈත්වෙන්න හේතුවක්වෙන්න ඇති.ඒකනම් සාමාන්‍ය පරිඝනක පාවිච්චිකරන අයට නම් මහ හිසරදයක් තමයි.තව කියනවානම් බොහෝ දුරට Photoshop වගේ Software එකක් පුරුදු වෙච්ච කෙනෙකුට Gimp වගේ Software එකකින් වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි ඒත් Gimp පුරුදු වෙච්ච කෙනෙකුට ඒකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් ( Photoshop තරම්ම නම් පුළුවන්ද කියන්න මම දන්නේ නැහැ ) .
සාමාන්‍යයෙන් Programming වගේ කරන අයටනම් Open Source OS ගොඩාක් හොඳයි.අන්තර්ජාලය පාවිච්චිකරන්න සහ Film බලන්න විතරක් Computer එක පාවිච්චි කරන අයටත් මේ Operating System ඒක ගොඩාක් හොඳයි.
ඔයාලත් පාවිච්චි කරලා බලනවානම් මම පහලින් දීලාතියෙන Link එක හරහා ගිහින් Down කරගන්න වැඩිම වුනොත් 900MB විතර වෙයි.ඊට පස්සේ DVD එකකට හරි Pen එකකට හරි දාගෙන Install කරගන්න.නැත්නම් CD/Pen එකෙන්ම Install කරන්නෙ නැතුවම Load කරලා බලන්නත් පුළුවන්.ඔයාලත් Test කරලා බලන්න.