Sunday, January 20, 2013

Back to Top Blogger Button (නැවතත් උඩට)


මම අද ඉදන් පොඩි වෙනසකටත් එක්ක Blog tricks ටිකක් දෙන්න හිතුවා.මොකද හැමදාම දෙන්න තරම් අළුත්ම Software අපිට අහුවෙන්නෙ නැති නිසා.ඒක හින්දා අපි කවලමේ Blog tricks එහෙමත් දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒක හින්දා අපි පලවෙනි ලිපිය විදිහට අපි පොඩි Top to Bottom බොත්තමක් ඔයාගෙ බ්ලොග් එකට දාගන්න හැටි කියන්නම්.
කෙටියෙන්:
1 පියවර:
Dashboard->More Option->Layout->Add a Gadget
2 පියවර:
මම පහලින් දීලාතියෙන Code එක Copy කරලා  Paste කරන්න.
<!--www.freesofthut.blogspot.com--><a alt="Back to Top Button" style="display:scroll;position:fixed;bottom:<span style="color: #000000;" data-mce-mark="1">25</span>px;right:25px;" h ref="#" title="Back to Top"><img onmouseover="this.src=&#39;
http://imageshack.us/a/img842/4192/87704325.png &#39;" src="
http://imageshack.us/a/img819/2719/70584586.png " onmouseout="this.src=&#39; http://imageshack.us/a/img819/2719/70584586.png &#39;" /></a>
<!--www.freesofthut.blogspot.com-->
3 පියවර: 
Save කරන්න.
විස්තරාත්මකව:
1 පියවර:
කරන්න තියෙන්නේ ඔයාගෙ  Blogger Account එකට Log වෙන එක .එතකොට ඔයාගේ  බ්ලොග් List එක තියෙන Dashboard එකක් ඔයාට පෙන්වනවා.
2 පියවර:
දැන් ඔයාට ඕන කරන Blog එකට අදාල තීරුවෙ තියෙන More options Button එක Click කරලා ඒ Drop-down menu ඒකෙ තියෙන Layout කියන එකට යන්න.

3 පියවර:
Layout එකේ තියෙන Add a Gadget කියන Button එකක් උඩ් Click කරන්න.

4පියවර:
දැන් ලැබෙන Window එකේ තියෙන HTML/Java Script කියන එක තෝරන්න.දැන් තව අළුත් Window එකක් ඔයාලට ලැබෙයි

5පියවර:
මම පහලින් දීලාතියෙන Code එක Copy කරලා කලින් ලැබුණු Window එකට Paste කරන්න.දැන් Save Button එක Click කරන්න.
<!--www.freesofthut.blogspot.com--><a alt="Back to Top Button" style="display:scroll;position:fixed;bottom:<span style="color: #000000;" data-mce-mark="1">25</span>px;right:25px;" h ref="#" title="Back to Top"><img onmouseover="this.src=&#39;
http://imageshack.us/a/img842/4192/87704325.png
&#39;" src="
http://imageshack.us/a/img819/2719/70584586.png
" onmouseout="this.src=&#39;
http://imageshack.us/a/img819/2719/70584586.png
&#39;" /></a>
<!--www.freesofthut.blogspot.com-->
ඔයාට මේ Button එක හරි නැත්නම් ඔයාට පුලුවන් ඔයාගෙම Button 2ක් හදලා imageshack.us වගේ එකකට upload කරලා ඒ ලැබෙන Direct link වලින් මේ Code එකේ තියෙන  රතු නිල් කොළ පාට වලින් තියෙන  කොටස් Replace කරන්න.එතකොට ඔයාලගෙම Button එකක් හදාගන්න පුළුවන්.