ඒත් මේක ලංකාව නිසා Internet හරිම Slowලු ඒක නිසා අපිට ඔය ලොකු ලොකු Size වල File එහාට මෙහාට දාන්න ලොකු වෙලාවක් බලන්ඉන්න වෙනවා.ඒත් අපිට Pen Drive එකක් නැතිවෙලාවක මේ Software එක ගොඩාක් වැදගත් මොකද? අපි Data අරන් යන්නේ Internet තියන Computer එකකින් තවත් Internet තියන Computer එකකටනම් අපිට පුළුවන් අපේ G mail Drive එකට අවශ්‍ය File දාලා වෙන කොහෙන් හරි G mail Drive තියන Computer එකකින් ආයෙත් ගන්න.සමහර අයට Download ,Upload වැඩිය අල්ලන්නේ නැති නිසා මේ ක්‍රමය හොඳයි.තවත් දෙයක් තියනවා.ඔයාලා Computer එකෙන් යනකොට ඒ G mail Drive එක උඩ Right Click කරලා Log Out වෙන්න.නැත්නම් පරිස්සමට තිබ්බ Files කවුරු හරි උස්සගෙන යන්න ඉඩ තියනව.