CCleaner ගැන :-
අද මම දෙන්නේ ඔයාලට ගොඩක් වටින Software එකක්.මේක තියෙන්නේ Computer එකේ තියෙන වැඩකට නැති Files මකන්න.ඔයාලට පොඩි කැමැත්තකුත් ඇති මේ Software එක දාගන්න.ඒවුනාට පොඩි හරි භයකුත් තියෙනවයි කියලා මම දන්නවා.මොකද ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති සමහර මේවගේ Software වලින් System File මකනවයි කියන එක.ඒවුනාට මේකනම් එහෙම නෑ.ඔයාලා තව දන්න කාරනයක් තමයි ඔය ඔයාලා දාන දාන හැම Software එකම පහසුවෙන් Delete වෙන්නේ නැහැයි කියන එක.ඒකටත් මේ Software එක හොඳයි මොකද මේ Software එකෙන් ඔය Software භාග ඉතුරු වෙලා තියෙනවානම් ඒවා අයින්කරනවා.

තවත් දෙයක් මම අමතක කරන්නේ නෑ.ඒ Facebook එකේ ඔයාලා මේ ලිපි Share කරනවට ස්තූතිකරන්න