Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Thursday, September 30, 2010

SoftKey Revealer ( අමතක වුණ Serial Keyහොයාගන්න )

SoftKey Revealer ගැන:-
                      මම අද ඔයාලාට දෙන්නේ ගොඩක් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේක පොඩි Software එකක්.මේක යොදාගන්නේ ඔයාලගේ Computer එකට Install කරලා තියෙන Software වල Serial Keys දැනගන්න.මේ Software එක Open කරාම ඔයාට Install කරලා තියෙන ගොඩක් Software වල.Serial Keys පෙන්නනවා.Operating System එකේ Key එක   වුනත් පෙන්නනවා.ඔයාටත් Serial Key අමතක වෙනවානම් මේ Software එක ඔයාට ගොඩාක් වටින එකක් වෙයි.ඕනෙනම් ඒ Serial Key ඔයාට වෙනම Save කරගන්නත් පුළුවන්.ඔයාලත් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.

Tuesday, September 28, 2010

Auto Hide IP ( වෙස්වලාගන්න )

 Auto Hide IP  4.6.7.2 ගැන:-                           
                                මම මේ දෙන්නේ ඔයාලට ගොඩාක් වටින කියන Software එකක් මේක තියෙන්නේ තමන් Internet Log වෙන IP Address එක වෙනස් කරගන්න.වෙනස් කරගන්න විතරක් නෙමෙයි ඔයාට වෙන IP Address එකක් ලබාගන්නත් මේ Software එක ඇසුරෙන් පුළුවන්.ඔයාලා දන්නවානේ Internet එකේ අපි විවිධ වර්ගයේ Website වලට යනවා ඔය Web Site වලින් සමහර ඒවා වලදී අපේ IP Address එක පිළිබඳ විස්තර ලබාගත්තොත් අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් හා වෙන වෙන ගොඩක් විස්තර ගන්න පුළුවන්.දැන් ඔයාලට තේරුම්ගන්න පුළුවන් ඇතිනේ අපේ Ip Address එකක් වෙන කෙනෙකුගේ අතට පත්වීමෙන් වෙන්න පුළුවන් දේ.ඒක හින්දා ඔයාලට මේ Software එක පාවිච්චි කරලා වෙන රටක IP Address එකක් දාගන්න පුළුවන්. එතකොට IP Address එක ඔස්සේ යම් කෙනෙක්  විස්තර ලබාගත්තොත් එයාට ලැබෙන්නේ බොරු විස්තර තොගයක්.
                                       ඒ වගේමයි ඔයාලත් Facebook එකේ Game ගහන එක්කේනෙක් නම් ඔයත් Barn Buddy ගැන නොදන්නවා වෙන්න බෑ.සමහර විට ඔයත් Barn Buddy ගහන එක්කෙනෙක් වෙන්න පුළුවන්.මේ Software එක දැම්මාම Barnbuddy ගහන අයටත් හොඳයි.සමහර වෙලාවට අපේ රටට නොලැබෙන සත්තු ජාති වෙන රටවල් වල අයට ලැබෙනවා මේ විදිහට වෙන රටක IP Address එකක් දාගත්තාම ඔයාලටත් ඔය සත්තු ගන්න පුළුවන්.තව ඔයාලට ඔය BB Credits වුනත් වැඩියෙන් ගන්න පුළුවන් IP Address එක වෙනස් කරගත්තම.ඒ කිව්වේ ඔය Offers වලින් එහෙම අපිට ලැබෙන  සොච්චම් BB Credits ප්‍රමාණය වැඩිවෙනවා.ඔයාලත් බාගෙනම බලන්න.

මේ Crack File එක ඔයාලා Install කල තැනට ගිහින් Paste කරන්න. Paste වෙන්නේ නැත්නම් Computer එක Restart කරලා ඊට පස්සේ  Paste කරන්න.

Thursday, September 23, 2010

Dancer LE (අපි නටමු)

Dancer LE 1.0 ගැන :-
                                                                   ඔයාලා මේ Software එක ගැනනම් දන්නවත් ඇති.මේක කාලෙකට කලින් හරි හරියට ප්‍රසිද්ධ වෙච්ච Software එකක්.මේ Software එක දැම්මාම ඔයා සින්දු දාපුවෙලාවට එක්කෙනෙක් නටන්න පටන් ගන්නවා Scooby Doo , Cobey , Kris  කියන අයව විතරයි මට හොයාගන්න පුළුවන් වුනේ.ඒ වගේ ගොඩාක් අය ඉන්නවා.ඔය කට්ටියගෙන් මරුම Dancer තමයි Scooby Doo එයානම් මරු Action දාලා නටනවා.ඔය නිකන් සින්දු අහනකොට මේකත් දාගෙනම අහන්න මරේ මරු.ලස්සන ලස්සන Steps තියෙනවා.හීනාවෙලා පන යනවා. හි හි:D


Video Screensaver ( පාළුව නැති වෙයි )

Video Screensaver 1.0 ගැන :-
                                                   මම අද දෙන්නේ තවත් ඔයාලා ආසාවෙයි කියලා හිතන Software එකක්.මේ Software එක තියෙන්නේ ඔයාලා කැමතිම Videos ඔයාගේ Screensaver එක විදිහට දාගන්න.ඕනෙමනම් MP3 එකක් වුනත් දාගන්න පුළුවන්.ඕනෙනම් Screensaver එක ඉවර කරලා වැඩ පටන්ගන්නකොට Password එක ගහන විදිහටත් හදන්න පුළුවන්.එතකොට ආරක්ෂාවත් හොඳයි නේ.තව පුළුවන් Screensaver වැටෙන්න ඕනේ කොච්චර වෙලාවකින්ද කියලා හදාගන්නත්.ඕනෙනම් Video එක විතරක් යන්න වුනත් හදාගන්න පුළුවන්. අනික ඔයාලට ඕන තරමක් සින්දු මේකෙන් Screensaver එකක් විදිහට දාගන්න පුළුවන්.සංගීතයට කැමති අයනම් මේ Software එක බාගනියි කියලා මම හිතනවා . ඔයාලත් බාගන්න.