Monday, February 4, 2013

Blog එකේ දි Mouse Cursor එක වෙනස් කරගන්න.


මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ Blog එකේදි Mouse Cursor එක වෙනස් කරගන්න විදිහ.මේක හරිම ලේසි වැඩක්.මම පහලින් දීලා තියෙන පියවර කිහිපය අනුගමනය කරලා ඔයාලත් ඔයාලගෙ Blog එකේ Mouse Cursor එක වෙනස් කරගන්න.


පියවර 1: ඔයාගේ Blogger ගිණුමට Log වෙන්න.
පියවර 2: More options -> Template තෝරන්න.

පියවර 3:Edit HTML Button එක උඩ Click කරන්න.

පියවර 4: Expand Widget Tick එක දාන්න.

පියවර 5: Ctrl හා Fබොත්තම් එකවර ඔබන්න.

පියවර 6: ලැබෙන Search Box එකේ </body> ලෙස Type කර Enter කරන්න.

පියවර 7: දැන් </body> tag එක Highlight වෙලා පෙනේවි.

පියවර 8: </body> Tag එකට පහලින් මම පහළින් දීලා තියෙන Code එක Copy කරලා Paste කරන්න.
<!--http://www.freesofthut.blogspot.com--> <style type="text/css"> body, a, a:hover { cursor: url(<b>
http://cur.cursors-4u.net/cursors/cur-2/cur116.cur
</b>), progress; } </style> <!--http://www.freesofthut.blogspot.com-->

පියවර 9:ඔයාට වෙනස් විදිහේ Cursor ඕනෙනම් කරන්න තියෙන්නේ මේ Code එකේ තියෙන නිල් පාට  කොටස  වෙනුවට වෙනත් Mouse Cursor එකක URL එකක් දාගන්න එක .ඒ වගේ Cursor ගොඩාක් ඔයාලට Internet එකේ Search  කරලා හොයාගන්න පුළුවන්. නැත්නම් www.cursors-4u.com මේ  Web site එකෙත් ගොඩාක් Cursor තියෙනවා ඔයාලට ඕනෙනම් ඒ වෙබ් අඩවියෙ තියෙන Cursor URL එකකින් මම කලින් කියපු කොටස වෙනස් කරගන්න පුළුවන්.