
KODU ගැන :-
මෙම Software එකත් Microsoft ආයතනයේ තවත් නිෂ්පාදනයක්.මේක තමයි අළුත්ම Game හදන Software එක.දැන් ඉතින් නිදිමරාගෙන Game හදන්න ඕනෙ නැ.දැන් මේ Software එක මගින් ලේසියෙන් Game හදන්න පුළුවන්.ඔයාට පුළුවන් දැන් ඔයාට දැනෙන විදිහට Game එකක් හදාගෙන ඔයාට කැමති විදිහට ගහන්න.නැත්නම් ඔයාගෙ යාළුවන්ට Game හදල අභියෝග කරන්න.මේකෙන් Game හදන්න තවත් ලේසි වෙලා තියෙන්නෙ එක එක Action වලට දෙන්න ඕන Command අතලගටම දීල තියෙනවා. Script Type  කර කර ඉන්න ඕනෙත් නෑ.ඔයාලත් Try එකක් දාල බලන්න හොඳ Game එකක් ඔයාත් හදාගන්න පුළුවන් වෙයි.