Sony සමාගමේ PlayStation 4 Gaming Console එකට වඩා වැඩි ප්‍රමාණයක් Microsoft Xbox One වලින් 2005 අප්‍රේල් මාසයේ ඇමරිකාවේදී විකිණිලා තියෙනවා.NDP Group( වෙළඳපොල විස්තර හා උපදෙස් ලබාදෙන සමාගමක් ) ඒකේ දත්ත වලට අනුව තමයි මේ දේ ස්ථීර කරගෙන තියෙන්නේ.
දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.
Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි
අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.
දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?